මචන් මම දවස ගානේ නාලා පිරිසිදුවට ඉන්නවා.. පර්ෆුයිම් යූස් කරනවා.. හැන්ඩි කොල්ලා.. ඒත් උට්ට මේ කිහිල්ලට දාඩිය දැම්මම ටිකක් ස්මෙලී බන්... මට මාර අවුල් බන් මේක.. මානසික වදයක්.. ටයිට් ශර්ට් එකක් අඳින්නත් නෑ, කිහිල්ල ගාව කහට පැල්ලම හිටිනවා... සුදු බැනියමත් එච්චරයි.. පණ යනකන් ඩියෝ යූස් කරනවා.. ඒකෙන්...