වයස අවුරුදු 85ක් වෙන සිල්වා රාළහාමි දවසක් ලෙඩකට බෙහෙත් ගන්න ඩොක්ටර් කෙනෙක් ලගට ගියා. මේ ලෙඩේ සම්බන්දව පරීක්‍ෂා කරන්න ලෙඩාගේ පුරුෂ ධාතු සාම්පල් එකකුත් ඕනි නිසා දොස්‍තර මහත්තයා පොඩි කුප්පියක් දීලා කිව්වා
"සිල්වා මහත්තයා මේ කුප්පිය ගෙදර අරන් ගිහින් හෙට එනකොට මේකට පුරුෂ ධාතු ටිකකුත් අරගෙන එන්න"...