♥ඔයා♥

Oct 20, 2011
208
83
0
වැහි බිංදු තරම් කදුලු සීතල නැති වුනත්.......
මහ මුහුද තරම් ඇඩුවේ නැති වුනත්..........
ඇස් වලින් වැටුණු හැම කදුලු බිංදුවකම හිටියෙ
•●ඔයා˙˙·٠•●♥
ඒක අහසක් තරම් නොවුනට
තරුවක් තරම් ලස්සනයි.....




297010_233551053371700_171878142872325_634381_1677836157_n.jpg





මේ ගොන් අදහස ගඩ්ඩගේ