තොපි දන්නවාද ?

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
උඹලා දන්නවද,යුරෝපයේ ඉන්න ක්‍රිස්තියානි ආගම් අදහන සමහර දැඩි ක්‍රිස්තු භක්තිකයෝ ඩයිනසෝරස් ගැන බයිබලයේ නැති නිසාත්,පරිණාමවාදය මැවුම් සංකල්පයට විරුද්ධ නිසාත්,උපත් පාලන ක්‍රම ගැන කියාදෙන නිසාත්,විවෘතව ලිංගිකත්වය ගැන කතා කරන නිසාත්,තමන්ගේ ළමයින්ව පාසල් යවන්නේ නෑ කියලා.
හිනා කාලා මැරෙනවා යකෝ..
:lol::lol: