.
.
.
.
.
මචං මගේ කොමේ මේ වෙනකොට සෙපරේට් වීජීඒ කාඩ්ස් දෙකකට කෙල උනා :/ P4 ප්‍රොසෙසරයක් තියෙන්නේ බෝඩ් එක ගිගාබයිට් gavm900m , මේකට කෝටුඩූ එහෙමත් සප් කරනවා, රැම් එක 2ජීබී තියෙන්නේ.. ඒත් දැන්නං මේකෙන් වැඩ කරන්නම බෑ.. වීජීඒ එක කෙල උනාට පස්ස්සේ නෝමල් වීඩියෝ එකක්වත් ප්ලේ කරන්න බෑ හිර වෙනවා.. මේකට කෝටුඩූ ප්‍රොසෙසරයක් ගහලා තව 2ජීබී රැම් එකකුත් දාල ආයෙ හදල ගන්න එකද හොද අලුතෙන් එකක් ගන්න එකද ?
එහෙම ගන්නවනං කෝ අයි 3 , 4ජීබී රැම් 1ජීබී හොද වීජීඒ එකක් එක්ක කීයක් විතර වෙයිද බං ? මේ රෙකියුමන්ට්ස් තියන කොමක් යූස් කරන උන් ඒ ගැන විස්තර පොඩ්ඩක් කියාපන්කෝ.. හොද බ්‍රෑන්ඩ් එහෙම.. ?

Last edited: