මට පල දීපු සිද්ධියක් කියන්නම්. ඉස්කෝලෙ කාලෙ මම පාඩුවෙ අහිංසක විදියට හිටියෙ. පන්තියේ හිටියා දුප්පත් එකෙක් හැබැයි දඩබ්බර මට වඩා සයිස් එක වැඩි එකෙක්. අපේ පන්තියේ හිටියේ. මල කරදරයක් තිබ්බේ උගෙන්. නිකන් ඉන්න වෙලාවට ඌ ඇවිල්ලා ඇණයක් වෙනවා. පිටිපස්සෙන් ඇවිත් ඔලුවට ගහනවා, හුණු කොට්ටෙන් මුනට ගහනවා වගේ එපා...