සුලු උදාහරණයක් කියන්නම්, කෙනෙක් දෙයක් කිව්වොත් මම එකපාර වැඩිය හිතන්නේ නැතුව ඒ දේ පිලි ගන්න වගේ දෙයක් තියෙනවා. කලින් වෙලා තිබ්බොත් ටිකක් හතෙනවා කලින් අත්දැකීම් නිසා.
මේකයි, දවසක් බයික් එකක ගමනක් ගිහින් කොළඹ. පාර අයිනෙ බයික් එක දාල පැය භාගයක් වගේ ගිහින් ආපහු එද්දි ටිකට් කඩන ගෑණු කෙනෙක් හිටියා. මම...