කොල්ලනේ, ඔයාල කෙල්ලන්ව යාලුවො වගේ තියන් ඇතිනෙ. මොකක් හරි හිත් කොනක බලාපොරොත්තු ඇතුව තව හොදම යාලුවො කියලා කෙල්ලො තියන් ඇතිනෙ. මම නිකමට දාන්න හිතුනා කිහිපදෙනෙකු ගැන..
1. පොඩි කාලේ ඉදන් දන්න කෙල්ලෙක්, ඒත් පොඩි කාලේ යාලුකමක් තිබ්බෙ නෑ ලොකු. ලගදි fb චැට් කරල whatsapp මැසේජ් කරල ෆිට් හිටියා. ගොඩක් උනේ ඒකි කොල්ලෙක්ගෙන් බූට් එකක් කාලා. ඒ පල් හෑලි අහන් ඉන්න උනා. ඒකිට ගැලපෙන කොල්ලෙක් හම්බෙන එකක් නෑ නෑ ගගා නහයෙන් අඩ අඩ හිටියා. ඒ කාලේ කාඩ් එකක් වගේ දානව වගේ පොඩි උදව් කරල තියෙනවා. පස්සේ ඒකිට කොල්ලෙක් සෙට් උනා. දැන් නිකමටවත් මැසේජ් දාන්නේ නෑ. මම දැම්මත් ඕනවට එපාවට රිප්ලයි කරනවා. අයින් කරල දැම්ම ඒකිව.. සමහර විට ආපහු එයි යාලුකම් පාන්න කොල්ල දාල ගියොත්.. නෝ චාන්ස්..
2. මෙයාව පන්තියක හම්බුන එක්කෙනෙක්. යාලුවෙක් වගෙ හිටියා. මුලදි මට නෝට් ඉල්ල ගත්තා. එයත් පස්සේ කාඩ් එහෙම ඉල්ල ගන්නවා. හැබැයි ආපහු මට දෙනවා. ක්‍රශ් එකක් තිබ්බා එයා ගැන. ඒත් පස්සෙ මම දන්න වෙන කොල්ලෙක් සෙට් උනා. ඒත් යාලුවෙක් වගේ හිටියා. මම ක්ලාස් වල වැඩ වලට උදව් එහෙම කරනවා. පස්සේ මට තේරුනා කොල්ල හිටියට ඌට වැඩ කියන්නේ නැතිව මේකි මගෙන් වැඩ ගන්න සීන් එකක්. හිමීට අයින් කරල දැම්ම එයාවත්.
3. මෙයාවත් පන්තියක හම්බුනේ. ඒ වෙද්දි මට ගෑණු ළමයෙක් හිටියා. එයාගෙ හොඳම යාලුවා. ඉතිං මගේ ලව් එකට උදව් එහෙම කරල තියෙනවා පොඩි පොඩි. පස්සේ අපි ඉදිරියේදී එන්න පුලුවන් ප්‍රශ්න නිසා වෙන් උනා. ඒත් අර යාලුවා මගේ යාලුවෙක් වගේ හිටියා. එයාටත් කොල්ලෙක් හිටියා. නමුත් ඒ කොල්ල බබා ගානට දාල කතා කරල මාව මුරුන්ගා අත්තෙ තියල උදව් ඉල්ලන්න ගත්ත. පස්සේ සල්ලි ඉල්ලන් ආව හදිසි කියල. හිමීට එයාවත් හලල දැම්ම..
මේ වගේ සමාන ලක්ෂණ තියෙන කෙල්ලො හම්බෙලා තියනවා. හොද යාලුවොත් ඇති . නමුත් මට නම් හම්බුන යාලු කෙල්ලො හොද යාලුවො වගේ පෙන්නගෙන මොකක් හරි උන්ට වාසි වෙන දෙයක් හිතෙ තියන් ලන් උන අය..
මම අහිංසක විදියට ඉන්න කෙනෙක්. ඒ නිසා සමහර විට උන්ට එහෙම කරන්න හිතෙන්නත් ඇති.
මේ කිව්වෙ මීට කාලෙකට කලින් සිද්ධි. අද වෙනකොට නම් මිනිස්සු කවුද කියල ඇදුරගෙන තනියම ඉන්නවා තමන්ගේ වැඩ කරන්. වැඩක් කරත් අතේ දුරින් තමා සීමිත යාලුවො පිරිසත්..

kisima kenkwa wishwasa karnna hoda na yalu kam panna ena wisheshyenma ganu. Mokak hari paduwakma thamai wenne paw kiyala udaw kaloth