ස්වාබාවයට සම්බන්ද ගෙයක් හදන්න අපි කවුරුත් කැමතිනේ, මේ ඉන්න Steve Areen ට එයාගේ තායිලන්තෙ ඉන්න යාලුවෙක්ගේ අඹ වගා කරලා තියන ඉඩමකින් ඉඩම් කෑල්ලක් හම්බුනා, මේ තියන්නේ එයා එතන හදපු දෙ,
මේ ගොලාකාර නිවස හදන්න එයාට 6000$ක් වගේ තමා ගිහින් තියන්නේ( මෙහෙනම් බැරිවෙයි මයේ හිතේ) ගෙදරට ඔනේ අනිත් දේවල් ගන්න...