ISIS_ජේම්ස්_ෆෝලී :(

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මේ ඉන්නේ ඉරාකේ මුස්ලිම් ත්‍රස්ත්වාදී සන්විදානයක් වන ISIS සන්විදානයවීන් බෙල්ල කපා ගාතනය කල Global post ආයතනයේ සේවය කල ජේම්ස් ෆෝලි නම් මාධය්‍යවේදියා. මේවාදැක දැක තමා අපෙ ලොක්කා තවත් මුන්ට මිලියන ගනන් ආදාර දෙන්නත් යන්නේ. මතු උපදින ආත්මෙකවත් මෙවන් ඉරනමක් අත්නොවේවා.

    10468656_710590782309584_8773127959090544469_n.jpg

    10516868_710590795642916_5215525901565325631_n.jpg

    1904248_710590828976246_5876546110446375137_n.jpg

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මනුස්සයෙක් මරුනහම සාමාන්‍යයෙන් අපි හැමෝම දුක් වෙනවා. මෙයා ගැනත් එහෙමයි. ඒත් මෙයා ඉල්ලගෙන කෑවේ. මෙන්න හේතු:
    ඉස්සෙල්ලම ඔය වගේ සත්තු ඉන්න පලාතකට යන එකම වැරදියි. මුස්ලිම් කියන්නේ මිනිස්සු සහ සත්තු අතර කොටසක්. උන් වලියක් යද්දී හරියට බල්ලෝ රණ්ඩුවක් වගෙයි. මැදට යන එකාව දෙගොල්ලොම එකතු වෙලා හපනවා. උන්ට මරාගන්න ඇරලා නිකම් ඉන්නැතුව උන් අතරට යනවා නම් ඒ වගකීම ඔහු සතුයි.
    නමුත් වැදගත්ම කාරණය මේකයි:
    ඔය ඇමෙරිකන් වර්තාකාරයෝ ඔක්කොම කරේ අසාඩ් ට විරුද්ධ අන්තවාදීන් හොඳ මිනිස්සු කරලා පෙන්වීමේ ඇමෙරිකන් ව්‍යාපාරයට සහයෝගය දැක්වීම. ඇත්තටම අසාඩ් කියන්නේ බටහිර විදිහට අඳින, අන් අයට ආගමික නිදහස උපරිමයෙන් දීපු එකම අරාබි නායකයා. ඇමෙරිකාව පුද්ගලික තරහට ඔහු නැති කරන්න යොදාගත්තේ ඉස්ලාම් අන්තවාදීන්. උන් එක දිගට මිනී මරද්දී, මහා දවල් බෙලි කපද්දී, ඇමෙරිකාව අසාඩ් ගෑස් ගහනවා කියල බොරු චෝදනා කරා. අසාඩ් මිනි මරනවා කිව්වා. අන්න ඒවා ට සහයෝගය දෙන්න ගිය වාර්තා කාරයෙක් තමයි ඔය මැරුවේ. එයාගේ මල්ලි ඇමෙරිකන් එයාෆෝස් එකේ.

    ඇමෙරිකාව සහයෝගය දීපු, ආයුධ දීපු, විප්ලව වාදීන් වශයෙන් ලෝකෙට පෙන්නන්න හදපු, අසාඩ් විරෝධී මුස්ලිම් අන්තවාදීන් තමයි ඔය ඇමෙරිකාව වෙනුවෙන් බොරු කියන්න ගිය වාර්තා කාරයා මැරුවේ.

    කොටින්ම් කියනවා නම් ඔබාමාගේ පුද්ගලික තරහට අසාඩ් ට වින කටින්නට ගොස් විහින් *කේ ඇරගත් තවත් එක අසරණ මෝඩයෙක්.

    කෙසේ වෙතත් නිවන් සුව පතමු.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    නොදකින් පාහර හැත්ත.. මිනිහෙක්ගේ ජීවිතයක වටිනාකමක් දන්නේ නැති සක්කිලි.. මේ වගේ තුච්ච මිනිස්සු මේ ලොකෙට මොකටද බන් ජාතක උනේ.. :angry:
    ජේම්ස් ෆෝලි මහතාට නිවන් සුව ලැබේවා කියලා පතමු:sorry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මනුස්සයෙක් මරුනහම සාමාන්‍යයෙන් අපි හැමෝම දුක් වෙනවා. මෙයා ගැනත් එහෙමයි. ඒත් මෙයා ඉල්ලගෙන කෑවේ. මෙන්න හේතු:
    ඉස්සෙල්ලම ඔය වගේ සත්තු ඉන්න පලාතකට යන එකම වැරදියි. මුස්ලිම් කියන්නේ මිනිස්සු සහ සත්තු අතර කොටසක්. උන් වලියක් යද්දී හරියට බල්ලෝ රණ්ඩුවක් වගෙයි. මැදට යන එකාව දෙගොල්ලොම එකතු වෙලා හපනවා. උන්ට මරාගන්න ඇරලා නිකම් ඉන්නැතුව උන් අතරට යනවා නම් ඒ වගකීම ඔහු සතුයි.
    නමුත් වැදගත්ම කාරණය මේකයි:
    ඔය ඇමෙරිකන් වර්තාකාරයෝ ඔක්කොම කරේ අසාඩ් ට විරුද්ධ අන්තවාදීන් හොඳ මිනිස්සු කරලා පෙන්වීමේ ඇමෙරිකන් ව්‍යාපාරයට සහයෝගය දැක්වීම. ඇත්තටම අසාඩ් කියන්නේ බටහිර විදිහට අඳින, අන් අයට ආගමික නිදහස උපරිමයෙන් දීපු එකම අරාබි නායකයා. ඇමෙරිකාව පුද්ගලික තරහට ඔහු නැති කරන්න යොදාගත්තේ ඉස්ලාම් අන්තවාදීන්. උන් එක දිගට මිනී මරද්දී, මහා දවල් බෙලි කපද්දී, ඇමෙරිකාව අසාඩ් ගෑස් ගහනවා කියල බොරු චෝදනා කරා. අසාඩ් මිනි මරනවා කිව්වා. අන්න ඒවා ට සහයෝගය දෙන්න ගිය වාර්තා කාරයෙක් තමයි ඔය මැරුවේ. එයාගේ මල්ලි ඇමෙරිකන් එයාෆෝස් එකේ.

    ඇමෙරිකාව සහයෝගය දීපු, ආයුධ දීපු, විප්ලව වාදීන් වශයෙන් ලෝකෙට පෙන්නන්න හදපු, අසාඩ් විරෝධී මුස්ලිම් අන්තවාදීන් තමයි ඔය ඇමෙරිකාව වෙනුවෙන් බොරු කියන්න ගිය වාර්තා කාරයා මැරුවේ.

    කොටින්ම් කියනවා නම් ඔබාමාගේ පුද්ගලික තරහට අසාඩ් ට වින කටින්නට ගොස් විහින් *කේ ඇරගත් තවත් එක අසරණ මෝඩයෙක්.

    කෙසේ වෙතත් නිවන් සුව පතමු.

    :yes::yes::yes::yes: