Palastine-Israel

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මෙක බලපුවාම තෙරෙයි පලස්තීනේ පරදින එක පුදුමයක් නෙවේ කියලා :rofl::rofl:
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    පවර් ඔෆ් අල්ලාහ්..............

    මුගෙයි අල්ලාගෙයි වැඩි වෙනසක් නෑ මයෙ හිතෙ..

    මොනා උනත් ඉශායෙල් උන් පිස්සෝ මරන් නෑ...:P
     
    Aug 13, 2014
    36
    1
    0
    Sadu sadu
    අද දින(13) ඊශ්‍රායලය විසින් පලස්තීනයට එල්ල කරන ම්ලේච්ඡ ප්‍රහාරයන්ට විරෝධය දක්වා පැවැතූ විරෝධතාවයට එරෙහිව බොදු බල සේනාව ඊට ප්‍රති විරෝධීව ඊශ්‍රායලයට පක්ෂපාතව පෙළපාලියක් පවත්වන බවට ඊයේ වහසි බස් දෙඩවූවද අද දිනයේ කිසිවක් කිරීමට ඔවුනට හැකි වූයේ නැත.

    එහෙත් එම ඊශ්‍රායල් විරෝධී පෙළපාලිය වෙනදා මෙන් කුණුහරුප කියා නවත්වන්නට සූදානමින් මාලිගාවත්තට ඥානසාර ප්‍රමුඛ සංඝ හා ගිහි මැරයන් කිහිප දෙනෙකු පැමිණි ද වැඩේ වරදින බව පෙනී යාමෙන් මධ්‍ය සංදර්ශනයක් පවත්වා ආපසු හැරී ගියහ.

    ඔවුන්ට එම විරෝධතාවයට මුහුණ දීමේ හැකියාවක් නොතිබිණි. බොරු චණ්ඩීයා ගහගන්න යන විට සහයකයන් එපා එපා කියමින් ඔහුව නවත්වන්නාක් මෙන් පොලීසියද ඥානසාර සමඟින් විකට රඟනයක යෙදුනු දක්නට ලැබිණි.


    maligawatta-bbs-police-1.jpg


    maligawatta-bbs-police-2.jpg


    maligawatta-bbs-police-3.jpg


    maligawatta-bbs-police-5.jpg


    maligawatta-bbs-police-6.jpg


    maligawatta-bbs-police-7.jpg


    maligawatta-bbs-police-8.jpg


    maligawatta-bbs-police-9.jpg


    maligawatta-bbs-police-10.jpg


    maligawatta-bbs-police-12.jpg


    maligawatta-bbs-police-15.jpg


    maligawatta-bbs-police-16.jpg


    maligawatta-bbs-police-17.jpg


    maligawatta-bbs-police-18.jpg


    Audio
    Video