1.Youtube එකේ TED Talks වල ඕනෑතරම් motivation speech තියෙනවා.මම අහනවා.
2.සතියකට දවස් දෙකක් Jogging හරි Swimming හරි Gym යනවා.මං ගාව Guitar එකක් තියෙනවා.ඒක Practice කරනවා.
3.හැම සිකුරාදාම වැඩ ඉවරවෙලා පොඩි කෑමකට අනිවාර්යයෙන් එළියට යනවා.
4.දවසකට විනාඩි 15ක් විතර භාවනා කරනවා(බස් එකේදී හරි ඔෆිස්...