අම්මට උපන්දින තෑග්ගක්
මචං,
අම්මගේ උපන්දිනයට මේපාර ලංකාවේ ළඟ ඉන්න වෙන්නේ නෑ.. උපන්දින තෑග්ගක් Online order කරන්න බැලුවේ (කෑම වගේ)… හොඳ වෙබ් සියිට් මොනවද?
Kapruka, ChineseDragon බැලුවාඑච්චර හිතට අල්ලන්නේ නෑ…
ලංකාවේ හෝටලේකින් (හිල්ටන් වගේ )Order කරන්න බැරිද? අම්ම ඉන්නේ මහරගම...