Australian PR (Skilled Migration)

Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    State Sponsorship එකකින් යන එකේ අවාසි /වාසි මොනවද මචං ?

    State Sponsorship සහ independent ඔය දෙකේ වෙනස මොකක්ද ?

    මට IELTS 7 ගත්තොත් මම හිතන්නේ State Sponsorship එකක් ඕනේ … IELTS අටක් ගන්න එක නම් කේස්

    PTE Karapnko
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    කළා බන්… එක ලකුණක් අඩුයි(64) Writing වලට අනෙක්වා 70+ ..January වල මගේ next attempt එක...

    79 daaganin ekenma..man adurana ekek class karanawa oni nan set karannam
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    79 daaganin ekenma..man adurana ekek class karanawa oni nan set karannam

    මට 70ක් එනවා මේකෙන් Calculate කලාම .. (IELTS/PTE මදි ලකුණ ඊළඟ පාර ගොඩ දාගත්තොත් )
    https://www.immiaustralia.com.au/visas/point-test/

    Category : 190
    Designation :Computer Systems & Network Engineer

    Exp 8 years => 15 points
    Qualification(MBA)=>15 Points
    Age(34)=>25 Points
    IELTS(7-pending)=>10 points
    State Sponsorship=>5 Points

    Total =>70 points

    මේ calculation එක හරිද බන්? මේ අවුරුදු 8න් දෙකක් කැපෙනවද දන්නේ නෑ
     
    Last edited:

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    මට 70ක් එනවා මේකෙන් Calculate කලාම .. (IELTS/PTE මදි ලකුණ ඊළඟ පාර ගොඩ දාගත්තොත් )
    https://www.immiaustralia.com.au/visas/point-test/

    Category : 190
    Designation :Computer Systems & Network Engineer

    Exp 8 years => 15 points
    Qualification(MBA)=>15 Points
    Age(34)=>25 Points
    IELTS(7-pending)=>10 points
    State Sponsorship=>5 Points

    Total =>70 points

    මේ calculation එක හරිද බන්? මේ අවුරුදු 8න් දෙකක් කැපෙනවද දන්නේ නෑ

    machn PTE karanna link tikak ewapanko
     
    acPower

    Junior member
  • Feb 19, 2015
    101
    13
    18
    Colombo
    ස්කිල් යන එක තමා හොදම ඒ දවස් වල මොකද ලක්ශ 15-20 න් වැඩේ කර ගන්න පුලුවන් ස්ටුඩන්ට් යනවා නන් 30-60 වගේ යන නිසා ඒ දවස් වල 65-70 පොයින්ට්ස් පස්සේ 80-90 වෙලා පස්සේ නැති වෙලාම ගියා මට 10 පොයින්ට් අඩු උනේ ඒක අල්ලන්න තිබ්බේ IELTS 7 වලින් උඩ දාල වන් ටයිම්,EOI එකටයි ඒජන්ට්ලාටයි ඩොක්‍යුමන්ට් ෆීවලටයි IELTS වලටයි ලක්ශ 5-6 කුඩු කරාට පස්සේ උණ පොඩ්ඩක් අඩු උනා දැන් නන් ඒක හීනයක් විතරයි යාලු
     
    • Sad
    Reactions: shenat and tha123

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx

    දැන් නන් ඒක හීනයක් විතරයි
     
    • Sad
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    දැන් නන් ඒක හීනයක් විතරයි
    Try Canada

    Australia PR is dead now unless you have a healthcare background
    Canada maru... අලුතෙන් සෙට්ල් වෙන කෙනෙක්ට ආන්ඩුවේ සහය උපරිමයි.. මගේ යාලුවෙක් ගියා.. දෑන් අවුරුද්දකට වෑඩි.. ආන්ඩුවෙන් තාම නඩත්තුව. ඌට නෙට්වර්කින් කෝස් එකක් කරන්න දීලා තිබ්බා . මේ ලගදි ඉවර වුනේ. දෑන් නම් ජොබක් හොයා ගනී
     
    • Wow
    Reactions: NaiRobi