බබාට නමක්

ARS199

Junior member
  • Jan 27, 2015
    73
    18
    8
    ලස්සන තැනක..
    මචංලා, මගේ යාළුවෙක්ට පුතෙක් ඉපදුනා. බබාට නමක් දාන්න දීලා තියෙන මුල අකුරු තමයි "පු" අකුර.

    "පු" යන්න මුලට එන නම් ටිකක් කියන්නකො.
    :):):)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පුන්සිරි
    පුශාන්
    පුලින
    පුලිදේවන්
    පුසුන්
    පුමල්
    පුමේශ්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    පුන්සිරි
    පුශාන්
    පුලින
    පුලිදේවන්
    පුසුන්
    පුමල්
    පුමේශ්

    මම දන්න අයිය කෙනෙක් හිටියා පුන්සිරි කියලා ලව් කරල තමයි බැන්දේ .. අයියා නම් කලුයි අක්ක නම් හරිම ලස්සනයි සුදුම සුදුයි..අයිය කලූ උනාට මොකද හරිම හිත හොද ඩයල් එක..

    අක්කට නම් හරිම විසයක් තමයි තිබුනේ පිස්සු හැදෙනව...බැදල ටික කාලයක් යනකොට අක්කට නම් අයියව මදි උනා.. පව් ඉතින් දැන් වෙන්වෙලා ඉන්නේ.. අක්ක නම් තවත් ලස්සනයි .. ඉස්සර අක්ක අයියා වැඩට ගියාම ගෙදර කරපුව මතක් වෙනවා
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    මම දන්න අයිය කෙනෙක් හිටියා පුන්සිරි කියලා ලව් කරල තමයි බැන්දේ .. අයියා නම් කලුයි අක්ක නම් හරිම ලස්සනයි සුදුම සුදුයි..අයිය කලූ උනාට මොකද හරිම හිත හොද ඩයල් එක..

    අක්කට නම් හරිම විසයක් තමයි තිබුනේ පිස්සු හැදෙනව...බැදල ටික කාලයක් යනකොට අක්කට නම් අයියව මදි උනා.. පව් ඉතින් දැන් වෙන්වෙලා ඉන්නේ.. අක්ක නම් තවත් ලස්සනයි .. ඉස්සර අක්ක අයියා වැඩට ගියාම ගෙදර කරපුව මතක් වෙනවා

    Bdq6LWw_700wa_0.gif
     
    ARS199

    Junior member
  • Jan 27, 2015
    73
    18
    8
    ලස්සන තැනක..
    මම දන්න අයිය කෙනෙක් හිටියා පුන්සිරි කියලා ලව් කරල තමයි බැන්දේ .. අයියා නම් කලුයි අක්ක නම් හරිම ලස්සනයි සුදුම සුදුයි..අයිය කලූ උනාට මොකද හරිම හිත හොද ඩයල් එක..

    අක්කට නම් හරිම විසයක් තමයි තිබුනේ පිස්සු හැදෙනව...බැදල ටික කාලයක් යනකොට අක්කට නම් අයියව මදි උනා.. පව් ඉතින් දැන් වෙන්වෙලා ඉන්නේ.. අක්ක නම් තවත් ලස්සනයි .. ඉස්සර අක්ක අයියා වැඩට ගියාම ගෙදර කරපුව මතක් වෙනවා

    මොනාද බන් මේ කියවන්නේ.
    ඕවා වැඩක් තියේද මෙතනට.
    හොඳ නම් ටිකක් කියපල්ලකෝ.