මචංල මම Honda Hornet එකක් ගන්න කියල ඉන්නෙ:yes::yes:
මම දැනට පාවිච්චි කරන්නෙ Bajaj Avenger 180 එකක් :yes:
මට Hornet ගැන විස්තර ටිකක් දැන ගන්න ඕන
මේවගෙ Chassis එක 100,105,110,.........කියන ඒවගෙ තියෙන වෙනස මොකක්ද?
මේ චැසි අංක වලින් Petrol Efficiency එක වෙනස් වෙනවද?
Petrol Efficiency එක හොඳම...