1. Pissu_Kanna

    Rich kids of Colombo

  2. Pissu_Kanna

    ජිවිතේ

    අපිට ප්‍රශ්ණ අඩුයි තනියෙන් ඉන්න කොට
  3. Pissu_Kanna

    fitness trackers පාවිච්චි කරන අය

    මමත් ගත්තා දැන් වෙලාව බලන්න විතිරයි පාවිච්චි කරන්නේ අතල් එක තියෙන්නේ ටික දවසයි
  4. Pissu_Kanna

    අසූචි ප්‍රහාරය

    බම්ප්
  5. Pissu_Kanna

    ජිවිතේ

    මිනිස්සුන්ට තිනියම ජීවත් වෙන්න බෑ ඒත් හැමදෙයක්ම තේරුම් ගත්තට පස්සේ තනියම ඉන්න එක තමා හොඳම කියල තේරුම් ගන්නවා
  6. Pissu_Kanna

    Mu balapan

    මොකක්ද බං කොලුවෝ ඒ
  7. Pissu_Kanna

    ඔන්න

    අපි පිං කරලා නෑ කොලුවෝ
  8. Pissu_Kanna

    තොල තුවාල වෙනව බන්

    කොහොඔ+කෝමාරිකා ටිකක් තොලේ උලපං කොල්ලෝ
  9. Pissu_Kanna

    My3 thuglife

    මොනා නැතත් හෙන ආතල් එකක් දුන්නා ලාංකික හාදයින්ට
  10. Pissu_Kanna

    ලංකාවේ කූරියර් ස්ර්විස්

    වැඩේ කරගත්තා බං.. පික්මී එකේ කොල්ලෙක් අවා උට 500යක් වැඩිපුර දීලා යැව්වා කොල්ලා වැඩේ ලස්සනට කරල තිබ්බා
  11. Pissu_Kanna

    බූත දෝශයක්ද? 😐

    කොලුවෝ මන් කියනවදිහට කරපං 1. මුලින් ගෙදර සුද්ද කරල පෙන්ට් කරල පිරිසිදු කරපං 2. බුදු පහන උදේ හෝ හවස තියපං මතක් කරලා 3. දානයක් දීපං ගෙදර 5ස්නමක් වගේ වඩම්මලා 4. පිරිත් උබම කියපං තුන්සුත්‍රය ඔය ඔක්කොම ඇහරිලා යනවා හාදයෝ සහතික ඇත්ත කොලුවෝ
  12. Pissu_Kanna

    SLT Fibre New Connection

    පහුවදා අවා බලෙන් දුන්න නිසා වෙන්ට ඇති හාදයෝ
  13. Pissu_Kanna

    Expressway water petrol

    හොඳ වැඩේ... :lol:
  14. Pissu_Kanna

    ලොකු උදව්වක්

    වැඩේ කරගත්තා හාදයිනි පික්මී පෑලෑෂ් වලට පිං සිද්ද වෙන්ට පොරක් ආවා කාර් එකේ උට වැඩිපුර 500යක් දීල කිව්ව විස්තරේ කොල්ල ලස්සනට වැඩේ කරා
  15. Pissu_Kanna

    ලංකාවේ කූරියර් ස්ර්විස්

    අඩේ පික්මී පෑලෑෂ් පට්ටනේ බං අනිත් කුරිය උන්ගෙ ලොකු ටොක් අහන්න ඔනිත් නෑ වැඩේ කරගත්තා
  16. Pissu_Kanna

    ලංකාවේ කූරියර් ස්ර්විස්

    Mn නුගේගොඩ inne bn
  17. Pissu_Kanna

    ලංකාවේ කූරියර් ස්ර්විස්

    බත්ඩේ ගිප්ට් එකක් උබ ගිහින් දෙන්නද? උබටනන් දුර වැඩිවෙයි හාදයෝ බත්තරමුල්ලට ඩිලිව කරන්න ඔනි
  18. Pissu_Kanna

    ලංකාවේ කූරියර් ස්ර්විස්

    දැන් මේ යන විදිහට ගාන ප්‍රශ්ණයක් කරගන්න බෑ හාදයෝ මට
  19. Pissu_Kanna

    ලංකාවේ කූරියර් ස්ර්විස්

    ඇයි දෙයියනේ මුන් ඉරිදා කුරිය කරන්නැත්තේ, අපි අසරණ වෙනවනේ

    No contents