මේකි දැන් මූ එක්ක සෙට් වෙලාද?කලින් අන්ඩර් 19 ක්‍රිකට් ගහන එකෙක් එක්ක නේද සෙට් වෙලා හිටියේ..
ඔව් ලස්සන ගැන නම් කියල වැඩක් නෑඔව් යකෝ..සැහෙන කල් මම හිතන්නේ. ඉන්ස්ටා එකේ ඉන්නවා..මේකි පට්ටම ලස්සනයි බං..පිස්සු හැදෙනො
ඒ මොකෝ?Wayasata wada piduna lamai
ඔව් මම පුදුම වුනා දෙරණේ එකා මේකි එක්ක සැට් වුනා දැක්කම. ඒ සප්‍රයිස් එක මම ඔයාලත් එක්ක බෙදාගන්න මේක දැම්මේ.චීත්ත ත්රේඩ් නේ කොලුවෝ මේ

