1. Pissu_Kanna

    ලොකු උදව්වක්

    ලිපිනයේ අංකය
  2. Pissu_Kanna

    ලොකු උදව්වක්

    නොදන්නා ගෙදරක ලිපිනයේ අංකය හොයාගන්න ක්‍රමයක් තිබේද හාදයනී ඒ ගෙදරට අලලා කඩයක් තියනවා ඒ කඩයේ ලිපිනය දනිමි.
  3. Pissu_Kanna

    Kawda mey Sugar daddys

    හාදයා 1+ : බඩුව හාදයා 2+ : ගණිකාව හාදයා 3+ : කෙල්ලට සල්ලි මිනිහට සැප
  4. Pissu_Kanna

    Mokadda bn mae karanne

    අම්මූ අමාරු ඇති
  5. Pissu_Kanna

    ඉස්පා සිලෝන්

    ස්තුතී හාදයා මන් ගිහින් බලන්ට ඔනි ඔනාකරණ පෙට්ටියේ ප්‍රමානෙ කිව්වත් ගන්න පුලුවනිද? එහෙම බෑනේ හාදයෝ ඒ උන්දැ දන්නැතුව වැඩේ වෙන්ට ඔනි
  6. Pissu_Kanna

    ඉස්පා සිලෝන්

    ඉස්පා සිලෝන් එකට ගියපු උන්දැල ඉන්නවද මේ කන්නටත් යන්ට ඔනි අපේ ගෙදර උන්දැගෙ ජන්මදිනේට තැග්ගක් දෙන්ට ඒ ඉස්පා සිලෝන් එකේ ඉන්න උදවිය අපි තොරාගන්න බඩු වලට අනුව ඒ බඩු ටික (නෑ උබ හිතපු එක නෙමේ මන් අදහස් කලේ තෑගි) දාලා තැගි පෙට්ටියක් (උබලට නිකන් පෙට්ටිය කියල කියන්න බෑ නොවෑ වල් හිත්නේ තොපිලගේ) හදල දෙනවද?

    No contents