නොදන්නා ගෙදරක ලිපිනයේ අංකය හොයාගන්න ක්‍රමයක් තිබේද හාදයනී
ඒ ගෙදරට අලලා කඩයක් තියනවා ඒ කඩයේ ලිපිනය දනිමි.
ඒ ගෙදරට අලලා කඩයක් තියනවා ඒ කඩයේ ලිපිනය දනිමි.
ලිපිනයේ අංකයද ? දුරකතන අංකයද ?නොදන්නා ගෙදරක ලිපිනයේ අංකය හොයාගන්න ක්‍රමයක් තිබේද හාදයනී
ඒ ගෙදරට අලලා කඩයක් තියනවා ඒ කඩයේ ලිපිනය දනිමි.
gedara ekekge NIC no ekak dannawada
කඩේ address eka
නො25, පන්සල පාර නම්
ඒ ගෙදර එඩ්ඩ්‍රෙස් එක නො25 අසල ගෙදර, පන්සල පාර.

උබට බඩුවක් යවන්නම් ඔය ටික ප්‍රමානවත් (කඩේට ගෙවල් 3,4ක් එහායින්/මෙහායින්නම් ගෙදර තියෙන්නෙ) කඩේ අංකෙට +/- ලග අංකයක් දාල යවන්න ඕන කෙනාගෙ නම හරියට ලියල ය්වපන්.. ලියුම් බෙදන එකා අන්කෙ පොඩ්ඩක් වැරදුනාට "නම හරිනම්" ගානට පාර්සලේ ලෑන්ඩ් කරවනවා හරි තැනට...
මම හිතන්නේ මෙයා එක දන්නේ නැහැ .SLT land phone number eka dannawanam slt reverse directory eken balaganna puluwan
උබ ඔය ලග පාත ඉන්න කෙනක්ගේ අංකයක් වගේ හොයලා තියන්නේවැඩේ කරගත්තා හාදයිනි පික්මී පෑලෑෂ් වලට පිං සිද්ද වෙන්ට
පොරක් ආවා කාර් එකේ උට වැඩිපුර 500යක් දීල කිව්ව විස්තරේ
කොල්ල ලස්සනට වැඩේ කරා
Mokakda uba dunne. E gedara kellt gift ekak wathda?වැඩේ කරගත්තා හාදයිනි පික්මී පෑලෑෂ් වලට පිං සිද්ද වෙන්ට
පොරක් ආවා කාර් එකේ උට වැඩිපුර 500යක් දීල කිව්ව විස්තරේ
කොල්ල ලස්සනට වැඩේ කරා