සමහරු නම් මෙයා ගැන දන්නවත් ඇති!!!
මේක ටිකක් පරන වැඩසටහනක කොටසක්!!
ඔය ලංකාවේ යන ඔබද ලක්ෂපති මමද ලක්ෂපති වැඩසටහනේ ඔරිජිනල් එකේ වෙන සිද්දියක් තමයි මේක!!! මේ වැඩසටහනේ දිනන එකාට 1,000,000 $ හම්බ වෙනවා!!:shocked::shocked::shocked: ඒ කියන්නේ Rs 130,000,000ක් විතර...