Open Univercity HELP එකක් ඕනේ!!!!!!

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මචංලා, මම මේ පාර A/L කලේ Commerce වලින්. Result එක A1 B2:sorry::sorry: යි . ඒ හින්දා මම open Univercity එකේ Course එකක් කරන්න කියලා බැලුවේ;). කවුරු හරි දන්න කෙනෙක් කියනවද කොහොමද මම බැදෙන්න ඕනේ කියලා. Software engineering තමයි කරන්න බැලුවේ. මට මේ ගැන දන්න කෙනෙකුගෙන් විස්තර දැන ගන්න ඕනේ:confused::confused:. මට කියනවද Course එකට බැදෙන්න ඕනේ කාලයයි. පටන් ගන්න කාලය එහෙම.:yes::yes:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    දන්න දේවල් PM කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Commerce karala SE :)
    naraka naha machoo math SE kenek tamai, habai market eka dan tikak ahala tiyenne pandurakata gahuwat innawa ambanata...

    Uba SE open university kalata prasnayak naha mulin kalpana karapan ubata SE walata SKILL 1k tiyanawada kiyala.. SKILL eka tiyanawanam demand 1 tiyanawa
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    machn open university eka nam Software engineering (computer science kiylada manda ban visthara ahuwama kiwa) karana.. commerce kara aya cetifacte leavel 1 karanna oni kiwa isara nam..

    (science &mathes) ayata nam direct ma join wena puluwn. kohmath ubata puluwnam nawala ekata gihin visthara ahaganna sampurnynm ban
    :yes:

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Commerce karala SE :)
    naraka naha machoo math SE kenek tamai, habai market eka dan tikak ahala tiyenne pandurakata gahuwat innawa ambanata...

    Uba SE open university kalata prasnayak naha mulin kalpana karapan ubata SE walata SKILL 1k tiyanawada kiyala.. SKILL eka tiyanawanam demand 1 tiyanawa

    මම මචන් java ගැන එහෙම පොඩ්ඩක් විතර දන්නවා. ලොකුවට නැති වුනාට basic ටික පුලුවන්. තව මොනවද බන් ඒකේ IT පැත්තෙන් යන corse තියෙන්නේ
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    machn open university eka nam Software engineering (computer science kiylada manda ban visthara ahuwama kiwa) karana.. commerce kara aya cetifacte leavel 1 karanna oni kiwa isara nam..

    (science &mathes) ayata nam direct ma join wena puluwn. kohmath ubata puluwnam nawala ekata gihin visthara ahaganna sampurnynm ban
    :yes:

    TNX මචං.
    ඔය දන්නේ නැද්ද course පටන් ගන්න දවස් ගැන. දැන්ම ගියොත් ලියාපදිංචි වෙන්න පුළුවන්ද???
     
    Patta Buwaa

    Member
    Apr 5, 2013
    156
    3
    0
    Mama nam Oyata kiyanne , machan First Time A1 B2k Gaththa Eke , Oya Ai 2014 Exam karanna...thawa Masa 7i ne...Campus ma yanna Puluwan...Oka karanawata Wada , Hodai Oya ehema Karana eka......Hoda nam Karanna , Waradina Ekak na :)
     
    Last edited:
    • Like
    Reactions: DaRk RiDeR

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මම මචන් java ගැන එහෙම පොඩ්ඩක් විතර දන්නවා. ලොකුවට නැති වුනාට basic ටික පුලුවන්. තව මොනවද බන් ඒකේ IT පැත්තෙන් යන corse තියෙන්නේ

    course nam ambanata tiyanawa
    first decide who you want to be :)

    Software Engineer , Network Engineer , System Admin , IT manager, Freelancer and so on... eka decide kalama path eka hadaganna :)
     
    • Like
    Reactions: DaRk RiDeR

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    TNX මචං.
    ඔය දන්නේ නැද්ද course පටන් ගන්න දවස් ගැන. දැන්ම ගියොත් ලියාපදිංචි වෙන්න පුළුවන්ද???

    මම නම් ගොඩක් කාලෙකට කලින් මච්න් විස්තර අහන්න ගියේ
    මේ ත්‍රෙඩ් එක බලන්න
    ඔබේ සිහිනයත් උපාධියක් ද?

    මේ යාලුවට පීම් කරන්න . ත්‍රෙඩ් එක දාපු
    http://www.elakiri.com/forum/member.php?u=147090
    විස්තර කියයි
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32