අනන්තය කියන්නෙ සත්‍ය ලෙසම නොපවතින දෙයක්.
අපිට ගණන් කරලා ගනන් කරලා බැරි තරමට ගියාම අපි කියනවා අනන්තය කියලා
හැබැයි ඒ අපේ බැරිකම මිසක් අනන්තයක් පවතින හින්ද නෙමේ
සර්වබලදාරි දෙවියන්/ අල්ලත් මේ වගේ සංකල්පයක් නේද
ඉස්සර හිටිය මෝඩ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි දේවල් තිබ්බම අල්ලා හැදුවා කිව්වා
පස්සෙ ආපු...