අය්යෝ . උඹ චන්ද තියෙන රටකද බං ඉන්නෙ ? ඡන්දයක් කරන්න මිනිස්සු අතරට බැහැපු බිම් මට්ටමේ සංවිධානයක් තියෙන්න ඕනි . අපේ රටේ එහෙම බිමටම බැහැපු පක්ශ දෙකයි ඉන්නේ . පෝස්ටර් ගහන්න , බැනර් උස්සන්න උඹලගෙ පවුලෙ අය ගිහිල්ලා කොරන්නෙ නෑ නෙ
අනික කුඩ්ඩො මිනීමරුවො පාතාල කාරයො නැති හින්දා දෝරෙට සල්ලි එන්නෙත් නෑ ...