1)
මෙතනදි ස්කන්ධයෙ වෙනසක් නෑ කියලා උපකල්පනය කරොත්
ශක්තිය සමානුපාතික වෙන්නෙ ප්‍රවේගයේ වර්ගයට
ගම්‍යතාව සමානුපාතික වෙන්නෙ ප්‍රවේගයට
ශක්තිය තුන් ගුණයකින් (300%) වැඩි උනා නම් ගම්‍යතාව උඩ යන්න ඕනේ මූල තුන කින්( 1.73)
2) මෙතන ශක්ති හානි ප්‍රතිශතය හොයන්න ඕනි අවස්ථා දෙකේ ප්‍රවේග දෙක. ස්කන්ධය වෙනස්...