1. rukshrulz

    slt peotv disconnect?

    peotv connection ekak aluthen aran masen wage disconnect karanna puluwanda? fee ekak add wenawada ehama karoth? commitment period ekak thiynawada?
  2. rukshrulz

    මෙන්න කරනවනම් වැඩ [ඉන්දියාවෙ කෝච්චි ටිකට් ගන්නෙ නැති එකට කරපු පට්ටම වැඩක්]

    ඉන්දියාවෙ කෝච්චි ටිකට් ගන්නෙ නැති එකට කරපු පට්ටම වැඩක්.
  3. rukshrulz

    කෑම කද්දි

    උබල දිව එලියට දාලද කෑම කන්නේ? දිව උඩට කෑම එක තියාගෙන? අඩෝ එහෙම කන උන්ව දැක්කම set නෑනෙ මට.
  4. rukshrulz

    මීක් මීක් හඬ නගමින් ගාලු කොටුවේ පැවති F1 රේස් තරඟය

    Formula 1 ප්‍රීමා කොත්තු මී ගාල්ල Grand Prix
  5. rukshrulz

    SLT 4G - S12 Pro අවුල්ද?

    wifi drop wenawada bn? slt 4g band lock karanna puluwanda? heating issue thiyanawada?
  6. rukshrulz

    Fiverr fake orders දාගන්න

    safe ma widiya kiyala dipan mage kukulane. acc eka goda ennema na. aye fake orders tikak hari dagena acc eka up karaganna one. 0 orders since last year. :(
  7. rukshrulz

    SLT එකෙන් 4G connection එකක් ගද්දි

    voice package එකත් ගන්නෝනෙද? 4g විතරක් ගන්න බැරිද? මට අලුතෙන් connection එකක් ගන්නෝනෙ මේකෙ කරන එක්කෙනෙක් නැද්ද?
  8. rukshrulz

    BlueRay ආව ගියා නේද බන්

    වැඩි කාලයක් තිබ්බෙත් නෑ. BR players ටිකත් එහෙම්ම නැති වෙලාම ගියා BR කියල ආවෙ 4K ද?
  9. rukshrulz

    [GRAPHIC❗❗❗] කාපට් උනා

    [/SPOILER]
  10. rukshrulz

    පොලීසිය දළදා වඳින්න ආපු අයට කරපු අලුත් වැඩේ

    පොලිසියේ Information Technology Division එකෙන් සිරි දළදා දැක්ම නරඹන්න මහනුවරට එන ජනතාවට කරපු අලුත්ම වැඩේ...
  11. rukshrulz

    Low voltage electricity

    Hukala yai wage adath
  12. rukshrulz

    SLT 4G use කරන කුකුලො වරෙව්

    speed අවුලක් නැද්ද උබලට? signal issues තියෙනවද? (suburb area) අලුතෙන් 4g connection එකක් ගන්න කියල බැලුවෙ. මෙ refurbished router eka awulak nadda? CAT4 ROUTER එකක් ගත්තොත් speed අවුල් ද? 2000/- වැඩි packages walata witharalu cat6 router eka denne.
  13. rukshrulz

    මේ සැප ලෝකේ

    https://www.facebook.com/reel/2009359956256789 link එක හැමිනෙන්නෙ නෑ. corry. ------ Post added on 1744194487
  14. rukshrulz

    SLT Usage report ප්‍රශ්නයක්

    pay now dila sub karoth aye bill ekata add wenwada next month? nattan report cancel wenwada?
  15. rukshrulz

    වාහනේ breaklight පත්තු වෙලාම තියෙනවා

    key එක off එකේ තිබ්බත් breaklight නිවෙන්නෙ නෑ. දැන් battery terminal එකෙන්ම ගලෝල තියෙන්නේ. මොකක් වෙන්න පුලුවන්ද issue එක?
  16. rukshrulz

    Sterling automobiles?

    Sterling හොඳයිද service එක කරගන්න? KIA Picanto
  17. rukshrulz

    හොඳ VOG කෙනෙක්?

    මචංල ඉතින් ලබන මාසෙ බඳිනවනෙ. ඉතින් ඔය ලමයි හැදිල්ල/birth control ගැන එහෙම discuss කරන්න හොඳ vog කෙනෙක් recommand කරපන් මගෙ සුන්දර මිට්ටෝ.. + 1-2 month වගේ birthcontrol කරන්න best ම විදිහකුත් කියපන්. උබලගෙ wife ල use කරපු pills/brands මොනාද? දැන් කියන්න එපා condom දාගෙන හුකපන් කියල. බෑ.

    No contents