හොඳ VOG කෙනෙක්?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,901
    16,869
    113
    Colombo
    මචංල ඉතින් ලබන මාසෙ බඳිනවනෙ. ඉතින් ඔය ලමයි හැදිල්ල/birth control ගැන එහෙම discuss කරන්න හොඳ vog කෙනෙක් recommand කරපන් මගෙ සුන්දර මිට්ටෝ..
    + 1-2 month වගේ birthcontrol කරන්න best ම විදිහකුත් කියපන්. උබලගෙ wife ල use කරපු pills/brands මොනාද?
    දැන් කියන්න එපා condom දාගෙන හුකපන් කියල. බෑ.
     
    • Love
    Reactions: Nidarshana_k

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Dipo thamai. Lamai jadanna hadissi wen epa mcn. Jivithr pata wenas willa wenas wenne. Ganige indala wenas wenawa
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,901
    16,869
    113
    Colombo
    1-2 month?
    masa 2n passe lamayek hadagannada yanne ?

    Pissuda Yako, awrudu 3k wat umbala2na aathal ganne nadda 😁
    na na pissuda :P itpasse vog knk gawata gihn long term method ekak balnwa. IUD wage.

    Yasmin / days count karala e dawas wala athule yawapan. Anith dawas wala pull out method
    yasmin good?

    Dipo thamai. Lamai jadanna hadissi wen epa mcn. Jivithr pata wenas willa wenas wenne. Ganige indala wenas wenawa
    homone walta wada IUD ekak baluwe.
     
    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,169
    1,213
    113
    මචංල ඉතින් ලබන මාසෙ බඳිනවනෙ. ඉතින් ඔය ලමයි හැදිල්ල/birth control ගැන එහෙම discuss කරන්න හොඳ vog කෙනෙක් recommand කරපන් මගෙ සුන්දර මිට්ටෝ..
    + 1-2 month වගේ birthcontrol කරන්න best ම විදිහකුත් කියපන්. උබලගෙ wife ල use කරපු pills/brands මොනාද?
    දැන් කියන්න එපා condom දාගෙන හුකපන් කියල.

    DR vijith vidyabushana
     
    • Like
    Reactions: rukshrulz

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,947
    5,598
    113
    Hormones pill වලට මහත්වෙනවා මිට්ටෝ. යස්මින් කිය බ්‍රෑන්ඩ් එකක් තියනවා. ඒ වගේම ඔ්වට බ්ලඩ් ක්‌ොට් වෙන සීන් තියනවා. පාවිච්චි නොකරන තරමට හොඳයි.
    ටෙම්ප්රේචර් එක මැනලා ඔවියු‌ේට් වෙන දවස හොයාගන්න පුලුවන් (මාස කීපයක් බලන්න ඔ්න) ඊට පස්සෙ ඒ දවස්වලට පරිස්සම් උනාම ලොකු ඉෆෙක්ටිව්නස් එකක් තියනවා. හැබැයි ඉතිං මිස්ෆයර් වෙන්න සම්භාවිතාවක් තියනවා
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,901
    16,869
    113
    Colombo
    Hormones pill වලට මහත්වෙනවා මිට්ටෝ. යස්මින් කිය බ්‍රෑන්ඩ් එකක් තියනවා. ඒ වගේම ඔ්වට බ්ලඩ් ක්‌ොට් වෙන සීන් තියනවා. පාවිච්චි නොකරන තරමට හොඳයි.
    ටෙම්ප්රේචර් එක මැනලා ඔවියු‌ේට් වෙන දවස හොයාගන්න පුලුවන් (මාස කීපයක් බලන්න ඔ්න) ඊට පස්සෙ ඒ දවස්වලට පරිස්සම් උනාම ලොකු ඉෆෙක්ටිව්නස් එකක් තියනවා. හැබැයි ඉතිං මිස්ෆයර් වෙන්න සම්භාවිතාවක් තියනවා
    බැඳපු ගමන් මිස්පයර් කරගන්න බෑ කුකුලො. ඒකනෙ pills method එකට යන්නෙ ටික දවසකට.
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    මචංල ඉතින් ලබන මාසෙ බඳිනවනෙ. ඉතින් ඔය ලමයි හැදිල්ල/birth control ගැන එහෙම discuss කරන්න හොඳ vog කෙනෙක් recommand කරපන් මගෙ සුන්දර මිට්ටෝ..
    + 1-2 month වගේ birthcontrol කරන්න best ම විදිහකුත් කියපන්. උබලගෙ wife ල use කරපු pills/brands මොනාද?
    දැන් කියන්න එපා condom දාගෙන හුකපන් කියල. බෑ.

    Wife or Umbe ta fertility case nam Dr. Milhan Batcha (Vindana Hospital for IVF & Fertility Care mekata yanne ganam adui , anith ewage wadi)

    kisi case ekak nathnm delivery walatanm

    Prof. Madura Jayawardana
    Dr. VIJITH VIDYABHUSHANA
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,665
    113
    මොක කලත්බැරල් සයිස් වෙනවා ගෑනි. උඹ කොන්ඩෝම් දාපන්
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,200
    113
    pills මේක විතරක් අන් දියං. ටිකක් ගනං වැඩි තමයි නමුත් මිතුරි ජරාව අරන් දෙන්න එපා බලාගන ඉද්දි තඩි වෙන්නේ.
    553_1.jpg
     
    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    583
    514
    93
    homone walta wada IUD ekak baluwe.

    IUDs are only recommended after a pregnancy bro (as per SL government VOGs).

    The thing is, we also proceeded with an IUD. But it was a pain for my wife even after 6 months. Also there can be frequent infections (which affects your tongue game). We scanned multiple times by multiple VOGs, but the IUD was in the correct place. Unfortunately, we had to remove it because of those problems.

    Mithuri & Yasmin are good. But if she misses two pills, you should probably use condoms in that month.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,642
    1
    4,487
    113
    Matale
    marry karala 6mnths, 1yr wage denna free eke hitapan 30ta wadi nattan.. ubalage kamattak ithin.. wedding 1 ganna masekata kalin idan yasmin eka ganin marriage eken passeth 2-3 mnths wenakan. itapasse naturel birth planning walata palayan puluwan tharam.
    daruwo ikmanata hadanawada nadda ubala decide karapan ithin..
     
    • Like
    Reactions: rukshrulz

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,642
    1
    4,487
    113
    Matale
    mulinma kiyapan wayasa keeyenda badinna hadanne oya............... dan kellonta age eka 30 panna gaman lamai hadana eka case venava ban......... api kana bona vidiha nisa tama oka wela tiyenne
    mageth yaluwo goda denek mama Dr. Milhan Batcha lagata personally katha karala yawala thiyenawa. dan 30 panapu gaman cases wadi. marry karala masa ganak birth control walata bona beheth hitan quality na lankawe thiyena. awath balapanawa athi. hodama ithin natural vidihata/condom hari thamai
     
    • Like
    Reactions: rukshrulz