1. pop1212

    අපේ කෑම_2010

    මිරකා ඔරලෝසු යුෂ බී උදෑසන දහවල මොටෝ රථයක් කමු උයාගෙන මොබයිල් ෆෝන් බැදුමකි දිව පිනා යන කුමකට හිඳිමු කුසගින්නේ බලාගෙන
  2. pop1212

    නිහඬ වව්.....!

    නිහඬ වව්.....!සැම දෙනම, උදා වී ඇත යළිත් නිහඬ විය යුතු යුගය... නොපෙනුනත්... පුලුටු ගඳ නංවමින්. දැවෙන ජීවිත මහමඟ... නොඇසුනත්... විලාපෙක හඬ තබා, සියුම් ඉකියක නදද... අසන් මා පිය සබඳ, නිහඬ විය යුතුව ඇත, සැක නොකර මේ දැන්ම... නැති උනොත් උන් නුඹව, නිහඬ කර දමනු ඇත.. සදහටම... නිහඬවම...!!!
  3. pop1212

    enna eliyata?

    mata kasun kalharage enna eliyata sondura den kiyana song eka thiyena kenek denawada. Plz!
  4. pop1212

    සඳ...

    විඩාබර සඳ... මගේ ලඟ හිඳ.. නිදා වැටුනද.. පියා නෙතු කොඳ.. හදේ බැමි බිඳ.. නුරා හද බැඳ.. දිලේ තරු මැද... පුරා සඳ ලෙද...
  5. pop1212

    පලා ගිය මගෙ සිත...

    පලා ගිය මගෙ සිත... බිඳී විසිරෙනු යදම්, කිසිවෙකුත් නොදුටුවේ... කැඩී සුන් වෙලා ඇත, අගුල මහ දොරටුවෙ... මමම ඉදිකල, සිපිරි ගෙදර අද පලුවේ... පලා ගිය මගෙ සිත, සොය දෙනු සොඳුරියෙ...
  6. pop1212

    Ira handa yata movie ~ music tracks!

    Kawuru hari langa me movie eke music tracks thiyenawanam please post here! Speciall the theme song!
  7. pop1212

    watch derana now!

    hay guys, watch derana t party now!!! Dont miss it! Nehara is in a nice dress there!!
  8. pop1212

    mobitel free FB is not working!!!! :-( ;-(

    mobitel free fb provided through 0.facebook.com is not working now!!!! Hv they cancelled the service??? When i try t login an error mesage comes!!! Why is Dat?????????/ :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
  9. pop1212

    මතක සුලඟ.....

    අතීතයෙ මතක සුලඟ, හිත හිරිගඩු නගන වෙලේ... තුරුල කර ගනිමි දෑතින්, මගෙ හිස අද මගෙම ලයේ... අනාරාධිතව ඇවිදින්, රිදුම් දෙයි සුවඳ නුඹගේ... වසන් කෝම දොරගුලු මම, ඉතින් නැවතියන් සුලඟේ
  10. pop1212

    පෙම් සිත........

    දලු දමයි නොනැවතී, ලපටි පෙම් සිත තවම.... සවි වැඩෙයි විහිදුවයි, අතු පතර ලඟ ලඟම.... හෙට නොහැක සිඳින්නට, එවිට වැඩි වෙයි රිදුම.... දවා හළු කරනු මැන, රවා නෙතඟින් අදම.... ---PRASAD----
  11. pop1212

    හීන හිම කැට....

    ආදරේට ඇහිපිය යට, තියන් උන් හීන හිම කැට.... දරා ගන්න බැරි තරමට, බර වැඩි උන වෙලවකට..... දිය වී එක දෙක හෙමිහිට, ඟඟක් වෙලා කොපුල දිගට... ගලා හැලුනි මහ පොලවට, කාටත් නොපෙනෙන විලසට... ---Prasad---
  12. pop1212

    Arabic & Egypt Slow music tracks!!!!!

    I need some Arabic and Egypt slow music tracks to add as a background music of a video. If some 1 have or know a place 2 download them please let me know!!! My EK friendz!!! Please help me sooon!!!!
  13. pop1212

    Sinhala opera mini...

    Kawuru hari langa sinhala opera mini thiyenawanam methna danawada? Downlod karanna direct link ekak thiyenwanam eth kamak ne.
  14. pop1212

    වසන්තය ආවත්.....

    පිපී කහ මල් යලිත්, වසා සරසවි බිමම... සැදී තණ පළස, සිපගයි වැටෙන හැම මලම... තැලී පොඩිවී ගියත්, පැතු එකම මල් පැතුම, අදත් මල් වැල් යටින්, ඇවිද යමි තනිව මම....
  15. pop1212

    FB bulk phot uploader????

    Any 1 have a soft for upload photos as a bulk???? I need 2 upload a large no of pics at once!!! can some one help me???? In using Vista!!!!
  16. pop1212

    How to type sinhala in fedora???

    Im using firefox in fedora for net browsuing!!! I can see sinhala contents with sinhala letters, but dont know how to change the language to sinhala when im typing or posting something to a web site!!! Can some 1 help me!!! :nerd::nerd::nerd::nerd:
  17. pop1212

    සිතුවම.....

    සිතුවමකි නුඹේ රුව, මගේ හදබිත ඇඳුනු..... සිහිනයකි නුඹේ පෙම, කිසි දිනක එලි නොවුනු.... මකා කටුගෑ නොහැක, වේවි හදවත සිදුරු.... බලා ඉම් කඳුලු වැසි, වැටී එය මැකෙන තුරු....
  18. pop1212

    We cant take the responsibility of Degree and Academics i Malambe PMC!!!!-SLMC

    SLMC notice on Island News paper dated 22-2-2010 Den wath eththa wataha gamu!!! Wagakeemak nethi Malambe Hora weda Upadi kadaya parajaya karamu!!!! Roginge jeewith reka ganimu!!!

    No contents