සිතුවම.....

pop1212

Well-known member
  • Feb 9, 2007
    1,198
    165
    63
    Cyber Ray
    සිතුවමකි නුඹේ රුව,
    මගේ හදබිත ඇඳුනු.....
    සිහිනයකි නුඹේ පෙම,
    කිසි දිනක එලි නොවුනු....
    මකා කටුගෑ නොහැක,
    වේවි හදවත සිදුරු....
    බලා ඉම් කඳුලු වැසි,
    වැටී එය මැකෙන තුරු....