කැම්පස් එකේ සමීක්ෂණයට ඔයාලත් උදව් වෙන්න
යාළුවනේ,
අපි ජයවර්ධනපුර විශ්වවිද්යාqලයෙන් සමීක්ෂණක් කරනවා. ඒකට ඔයාලගේ සහයෝගය අවශ්යායි.
අපි කරන සමීක්ෂණ යටතේ බලන්නේ උසස් අධ්යාපනය ලබන ඔයාලට තොරතුරු තාක්ෂණය ඉගෙනගැනීමට ඇති ඉඩකඩ කොපමණද කියල. ඒ යටතේ CIMA, ICASL, ACCA, AAT, CMA, CIM, IBSL වගේ වෘත්තීය පාඨමාලා...