ෆොටෝ edit කරන්න උදව්වක් ෆොටෝ ඇල්බම් හදනකොට ෆොටෝවට යටින් පොඩි විස්තරයක් දාන එක දැන් ගොඩක් අය කරනවා. ඒ විදියට එකම විස්තරය ෆොටෝස් ගොඩකට දාන විදිය දන්නවද? උදාහරණයක් විදියට මේ ෆොටෝවට ගිහින් බලන්නකෝ. Link දන්න අය මේ ගැන කියලා දෙන්නකෝ :confused: