1. abhayaratne

    හීනියට අඩියක් ගහන්න

    Merei yako ඩ්‍රයි ජින් + ටොනික් + දෙහි + හොදට අයිස් දාල.....මේක මරු ------ Post added on 1683644832
  2. abhayaratne

    Green Card Result Released

    Not selected :(
  3. abhayaratne

    Payoneer annual fees සෙල්ලම...

    2000 USD awuruddak ethulatha transaction wela nethnam neda ohoma kapanne?
  4. abhayaratne

    SLT Loyalty Bonus Data

    Connection එක අරන් නම් දැන් අවුරුදු 8කට ලගයි. Fiber වලට මාරු වෙලා දැනට අවුරුදු 2ක් වගේ ඇති. ඔය ඇප් එකේ පොඩ්ඩක් එහෙමට මෙහෙට ගිහින් බලන්න. අපිට කාලෙන් කාලෙට loyalty data එකතු වෙනව. එහෙම දෙනව ඇත්තෙ අපි බිල් එහෙම වෙලාවට ගෙවුවොත් වෙන්න ඇති. හැබැයි අපි ඒක අපේ connection එකට එකතු කරගන්න ඕනෙ manually...
  5. abhayaratne

    SLT Loyalty Bonus Data

    කිව්වට පස්සෙ තමයි මමත් බැලුවෙ ඒ කිව්වෙ මොකක්ද කියල. මටත් හිතෙන්නෙ ඒක තමයි වෙනව ඇත්තෙ. ස්තුතියි!
  6. abhayaratne

    SLT Loyalty Bonus Data

    අපරාදෙ 10GB. පාවිච්චි කරේ නෑ පොඩ්ඩක්වත්.
  7. abhayaratne

    SLT Loyalty Bonus Data

    අද (මැයි 01), මේ පැකේජ් එක පටන් අරන් විනාඩි 45 ගිහින් තියෙන්නෙ. මම කිසිම දෙයක් පාවිච්චි නොකරත් loyalty data ඔක්කොම පාවිච්චි කරල කියල පෙන්නනව නෙ. හැමෝටම මෙහෙමද?
  8. abhayaratne

    UK SHOW MONEY Help

    https://www.facebook.com/groups/apiuk7 Ask from above page.
  9. abhayaratne

    චන්දිගාර් කෙල්ල මියා කලීෆත් එක්ක ඉන්න ෆොටෝ එකක් එවලා ♀️⭕🙀

    මියා කලීෆා ගෙ ෆොටෝ ඕනෙ තරම් නෙට් එකේ තියෙද්දි උඹ විතරක් මොකද එයාගෙ මූන blur කරල දාන්නෙ? :-D
  10. abhayaratne

    RLT4U Airpods Mic Quality

    මම ඔය පෝස්ට් එක දාල විකුණන කාලෙ ගත්ත එකක්. සවුන්ඩ් කොලිටි එක නම් හොදටම තියෙනව. කතා කරන්න ගියාම නම් ඇහෙන්නෙ නැති කතාව මටත් ගොඩක් කට්ටිය කියල තියෙනව.
  11. abhayaratne

    මට අනාගතේ අතීතේ පෙනවා බං.......

    දැනටත් මෙහෙම අනාගතේ ගැන කියන්න පුළුවන් කට්ටිය ඉන්නවද මේ ගෘප් එකේ?
  12. abhayaratne

    Romancham - මලයාලම් ෆිලුමක් 🙌

    Download karan hitiye sinhala subtitles hoyaganna beruwa. Thank you.
  13. abhayaratne

    Fual QR එක අයෙ හදන්න බැරිද?

    මගෙ වාහනේ විකුණපු වෙලාවෙ මම QR code delete කරල දුන්නෙ. අලුතෙන් ගත්ත කෙනා හදාගන තිබුන. දැන් කරන්න තියෙන්නෙ ඔය වාහනේ ඉස්සර තිබුන කෙනාව සම්බන්ද කරගන එයාට කියන්න QR code delete කරල දෙන්න කියල. පස්සෙ අලුතෙන් හදාගන්න තියෙන්නෙ. දැනටමත් පරන කෙනා වෙන්න ඇති තෙල් ගහන්නෙ.
  14. abhayaratne

    කෙල්ලො පිස්සු වැටෙන සුවදක්

    මතක නෑ බං මොකක්ද ගත්තෙ කියල. උන්ගෙම brand එකක් වගේ මතක. fruity smell එකක් තිබුනෙ. ගැහුව ගමන් නම් strong smell එකක් එන්නෙ. ඒත් පස්සෙ light smell එකක් තියෙන්නෙ.

    No contents