SLT Loyalty Bonus Data

abhayaratne

Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    අද (මැයි 01), මේ පැකේජ් එක පටන් අරන් විනාඩි 45 ගිහින් තියෙන්නෙ. මම කිසිම දෙයක් පාවිච්චි නොකරත් loyalty data ඔක්කොම පාවිච්චි කරල කියල පෙන්නනව නෙ. හැමෝටම මෙහෙමද?

    Capture.JPG
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,744
    93
    අද (මැයි 01), මේ පැකේජ් එක පටන් අරන් විනාඩි 45 ගිහින් තියෙන්නෙ. මම කිසිම දෙයක් පාවිච්චි නොකරත් loyalty data ඔක්කොම පාවිච්චි කරල කියල පෙන්නනව නෙ. හැමෝටම මෙහෙමද?

    View attachment 203817
    oyage renew wenne 11th may. Month eke mula nemei.
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    oyage renew wenne 11th may. Month eke mula nemei.

    කිව්වට පස්සෙ තමයි මමත් බැලුවෙ ඒ කිව්වෙ මොකක්ද කියල. මටත් හිතෙන්නෙ ඒක තමයි වෙනව ඇත්තෙ. ස්තුතියි!
     
    • Like
    Reactions: NRTG

    Mulla Omar

    Active member
  • Apr 26, 2023
    45
    244
    33
    ඔච්චර ලොයල්ටි ඩේටා හම්බෙනවද? මගේ 1.6 GB. මේකේ අවුල තමයි මේ ටිකත් උදේ 8 ට කලින් යුස් කරොත් මේකෙන්ම කැපිලා යන එක නයිට්ටයිම් ඩේටා ඉතිරි වෙද්දී.
     
    • Sad
    Reactions: NRTG

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,726
    4,793
    113
    එලකිරි හන්දිය
    ඔය කලින් එක බං... උබට තාම මැයි වලට ඩේටා ලැබිලා නෑ. මටත් ඔය කේස් එක තියෙනවා. මට ඩේටා හම්බ වෙන්නේ දෙවෙනිදාට

    1682904866589.png

    @abhayaratne ඔච්චර ලෝයලිටි ඩේටා හම්බ වෙන්නේ කොහොමද ? අවුරුදු කීයක් පාවිච්චි කලා ද ඔය කනෙක්ශන් එක ?
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ඔය කලින් එක බං... උබට තාම මැයි වලට ඩේටා ලැබිලා නෑ. මටත් ඔය කේස් එක තියෙනවා. මට ඩේටා හම්බ වෙන්නේ දෙවෙනිදාට

    View attachment 203832

    @abhayaratne ඔච්චර ලෝයලිටි ඩේටා හම්බ වෙන්නේ කොහොමද ? අවුරුදු කීයක් පාවිච්චි කලා ද ඔය කනෙක්ශන් එක ?
    අවුරුදු 15 වැඩි ඇති ශුවර් එකටම