1. abhayaratne

    කෙල්ලො පිස්සු වැටෙන සුවදක්

    10ml mechchara ganan da? https://laperfumerie.lk/ ඔන්න ඕකෙන් මම එකක් ගත්ත. ගිහින් බලල ගත්තෙ. සතියක් විතර යනකන් නම් පාවිච්චි කරාට පස්සෙ පලාතම සුවඳයි. දැන් මට හිතෙනව එහෙම නෑ කියල. සුවඳ අඩු වෙලා වගේ. මම ඒ සුවඳට හුරු වෙලාද මන්ද. ------ Post added on 1680183915
  2. abhayaratne

    Desktop එකේ කවුද Live Wallpaper පාවිච්චි කරන්නේ? 🙄

    ඕක දාගන desktop එක දිහා බලන් ඉන්නෙ නෑ නෙ. අපි වැඩ කරද්දි ඕක පේන්නෙත් නෑ. අනික live ඒව දානව කියන්නෙ machine එකත් පොඩ්ඩක් හරි slow වෙනවව. අනික HD wallpaper (4K) එකක් පාවිච්චි කරනව කියන්නෙ ඒකෙනුත් පොඩි slow වෙන එකක් තියෙනව. බොරු නම් google කරල බලන්න. ඉතින් මම නම් වැඩි design නැති wallpaper එකක්...
  3. abhayaratne

    CorelDRAW කරන අය

    Export karapu JPG or PNG eke da size eka weradi. Ehema nam full page ekata boarder ekak danna. Shift + double click on rectangle tool. Ehema boarder ekak daala line color eka non karanna. Eta passe export karanna. Eg: Api page ekata boarder ekak danne nethuwa export karoth, oya text eka...
  4. abhayaratne

    උබල පාවිච්චි කරන smartwatch එක මොකද්ද

    Smart watch nam asawak ne. Mama meka use karanawa. Brown color eka. Ebay walin genawe. Den awurudu 4ta wage kalin. E dawas wala Rs. 6000 wage una. https://www.naviforce-watch.com/product/naviforce-nf9144-double-time-digital-analog-quartz-watch-for-men-red-black/
  5. abhayaratne

    මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ චිකිත්සා ප්‍රතිකාර

    මම ටීච කෙනෙක් වෙලා ඔහොම ප්‍රශ්ණෙකට මූන දුන්න නම් සද්ද නැතුව බැටරි එකක් ගෙනත් මාරු කරල දානව. ඕක මහ ලොකු ගානක් නෑ නෙ. උඹ හිතන්නෙ ලැබ් එකේ කම්පියුටර් 50හෙම බැටරි එක පාර dead වෙයි කියලද? කව්ද බං ඔහොම හිතන්න කියල දුන්නෙ? UPS battery එකත් තිබුනොත් ගෙනත් මාරු කරනව. අනික computer එකක් වැඩ කරන්න UPS...
  6. abhayaratne

    මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ චිකිත්සා ප්‍රතිකාර

    මම ටීච කෙනෙක් වෙලා ඔහොම ප්‍රශ්ණෙකට මූන දුන්න නම් සද්ද නැතුව බැටරි එකක් ගෙනත් මාරු කරල දානව. ඕක මහ ලොකු ගානක් නෑ නෙ.
  7. abhayaratne

    එළකිරි කොල්ලනේ, මහරගම අපේක්ෂා රෝහලෙන් උදව්වක් ඕන.

    ඉක්මන් සුව ප්‍රාර් ථනා කරනව. හැම දේම අපිට control කරන්න බෑ. පුළුවන් උපරිමයෙන් කරපන්.
  8. abhayaratne

    එළකිරි කොල්ලනේ, මහරගම අපේක්ෂා රෝහලෙන් උදව්වක් ඕන.

    KDU ගිහින් හම්බ උනොත් නම් ඉතින් අර channeling වලදි වගේ සැලකිල්ලක් නෑ. නමුත් එහෙම ප්‍රශ්ණයක් නෑ. අපිට කතා කරන්න පුලුවන්. KDU නම් ආපු තැන ඉදල පට්ට බිසි. ඒ නිසා ඉතින් එච්චර වෙලා කතා කරන්න බැරි වෙයි. චැනල් කරල යන්න. පස්සෙ treatments වලට KDU බලන්න.
  9. abhayaratne

    එළකිරි කොල්ලනේ, මහරගම අපේක්ෂා රෝහලෙන් උදව්වක් ඕන.

    Professor Jayantha Balawardane දැනට කැන්සර් වලට ඉන්න හොදම doctor කෙනෙක්. KDU-werahera ඉන්නව. සතියෙ දවස්වල උදේ 8 වගේ වෙද්දි ගියා නම් හම්බ වෙන්න පුළුවන්. නැත්නම් චැනල් කරන්න.
  10. abhayaratne

    Thalawathugoda 24H new Spa Is open

    car spa :D ena eka car ekakuth aran enna ooneda :confused:
  11. abhayaratne

    සංජීවනී කාමේශ්වරී රසායනය

    Cash on delivery nam beri wei. Cash gewala nam genna ganna puluwan wei. Order karanna thiyena number ekata Whatsapp message ekak daala balanna.
  12. X-Trail-T31

    X-Trail-T31

    Year of Manufacture: 2007 Registered in 2010 Condition: Used Transmission: Automatic Body type: SUV / 4x4 Fuel type: Petrol Engine capacity: 1,990 cc Mileage:99,869 km 2WD & 4WD options Rectractable mirrors Dual A/C Front and rear Camera Intelligent Key Key less entry Pioneer setup Black...
    LKR6,000,000.00
  13. abhayaratne

    සංජීවනී කාමේශ්වරී රසායනය

    Whatsapp එකට ආපු message එකක් copy කරා....ඔන්න ඔක්කොම විස්තර තියෙනව. පිරිමි ඔබේ දැවෙන ප්‍රශ්න රැසකට විසඳුම් නිල වෙදකමේ සහ හෙල වෙදකමෙන් අත් විදින්න..🤟 දිග, මහත, කාලය, ප්‍රානවත් වීම් ගැන කනස්සල්ලෙන් සිටි කාලයට තිත තියන්න අදම සෙවනගල පුරුෂ වර්ධන තෛලය ඇනවුම් කර භාවිතා කර වෙනස වටහා ගන්න.. ලංකාවේ...
  14. abhayaratne

    SLT මොකටද එන්න හදන්නේ

    Free ne. Family ekama YouTube balanna gaththama oka iwara wenawa nikan ma. Anika 4K dagana balanawa.
  15. abhayaratne

    Car Accident repair

    ගැරේජ් එකට ගිහින් කතා කරන්න. සමහර ගැරේජ් නම් අතටත් ගානක් එන විදියට වැඩේ කරනව. වාහනවලින් හම්බ කරන කට්ටියට ඒක වටිනව. වාහනේ නැවතිල තියෙන දවස් ගානට නැත්නම් මොකුත් නෑ නෙ. දැන් තියෙන market value එකට නෙමෙයි නම් insurance කරල තියෙන්නෙ, හරි ගාන දෙන්නෙ නෑ. Estimate එක හදල insurance කතා කරනව ගැරේජ්...
  16. abhayaratne

    LGBT Pride සහ JVP Pride

    JPV එකට හම්බ උන ආසනවලින් රටට දෙයක් කරල පෙන්නන්න තිබුන. මට නම් ඔක්කොම එකයි. බලේ ගන්නකන් සුන්දර කතා කියනව.

    No contents