එක බයික් එකයි ගත්තෙ. Discover 125-chrome alloy wheels. ඔය බයික් එක ආපු මුල් කාලෙ. පෙට්‍රල් ලීටරේට 55-60km වැඩ කරා. නියම බයික් එක. සණස බැංකුවේ රු. 30000 දාල මාස තුනක් තියන්න කිව්ව. ඊට පස්සෙ තමයි බයික් එක හම්බ උනේ. ඒ දවස්වල බයික් එකේ ගාන රු. 118,000.00. අවුරුදු 5ක් විතර පාවිච්චි කරා කිසිම ලොකු...