1. abhayaratne

    Pen drive help

    Winrar worked. Thank you. :love2: කමෙන්ට් කරපු හැමෝටම බොහොම ස්තුතියි. WinRAR වලින් වැඩේ කරගත්ත. මම පාවිච්චි කරන්නෙ ESET Internet Security PAID virus guard එකක්. මේකට virus එකක් තියෙනව කියල පෙන්නුවෙ නෑ. වෙන විදියකට චෙක් කරල බලන්න වෙයි ද machine එකට වයිරස් ගිහින්ද කියල? ------ Post added on...
  2. abhayaratne

    Pen drive help

    මගෙ තියෙනව Kingston 16GB datatraveler එකක්. මේක වාහනේ player එකට ගහල සිංදු අහන එක. අද මම communication එකකින් documents ටිකක් scan කරල මේකට දාගන ඇවිත් ගෙදර මැෂින් එකට plug කරල බැලුවාම files පෙන්නන්නෙ නෑ. ඒත් වයිරස් check කරද්දි files වල නම් පෙන්නනව. Files hide කරලත් නෑ. Shortcut එකක් හැදිල...
  3. abhayaratne

    Pen drive help

    මගෙ තියෙනව Kingston 16GB datatraveler එකක්. මේක වාහනේ player එකට ගහල සිංදු අහන එක. අද මම communication එකකින් documents ටිකක් scan කරල මේකට දාගන ඇවිත් ගෙදර මැෂින් එකට plug කරල බැලුවාම files පෙන්නන්නෙ නෑ. ඒත් වයිරස් check කරද්දි files වල නම් පෙන්නනව. Files hide කරලත් නෑ. Shortcut එකක් හැදිල...
  4. abhayaratne

    Passport help. උප්පැන්න සහතිකය

    පරන උනාට කමක් නෑ. ඒත් ඔරිජිනල් එකක් වෙන්න ඕනෙ. අනික පැහැදිලි එකක් වෙන්න ඕනෙ.
  5. abhayaratne

    ගෝඨාභය කරන්න යන දේ‍ ගැන මගේ හැඟීම 👍.

    මෙලෝ හසරක් තේරෙන්නෙ නෑ. තැන් තැන්වලින් වචන දෙක තුනක් නම් කියව ගත්ත. 😂
  6. abhayaratne

    2022 බක්මහ උළෙල - කඹ ඇදීමේ තරඟය

    අගල් 9ක් උනාට වැඩක් නෑ නෙ ඇනගන්න බැරුව. පොඩ්ඩ ඇත්තන් කැඩෙනව. පරෙස්සන් කරල තියාගනිල්ල. ඔවගෙන් වැඩක් ගන්න බෑ. ඒ වගේද වැටකොළු :love2:
  7. abhayaratne

    2022 බක්මහ උළෙල - කඹ ඇදීමේ තරඟය

    Team වැටකොළු (y)
  8. abhayaratne

    Benefits of red wine

    Asawata taste karanna hoda sweet wine ekak kiyapanko
  9. abhayaratne

    Benefits of red wine

    Sweet taste ekak thiyena ewa monada? Taste karapu okkoma kahata rahak ne enne.
  10. abhayaratne

    ශෙයා මාකට් මෙගා ත්‍රෙඩ් 3

    එන දවසක් නම් තාම දන්නෙ නෑ. ගොඩක් වෙලාවට broker කියනව කලින්.
  11. abhayaratne

    ශෙයා මාකට් මෙගා ත්‍රෙඩ් 3

    12 වෙනිද ඕක එවල තිබුන. ඉල්ලපු ඔක්කොම හම්බ වෙන්නෙ නැති වෙයි.
  12. abhayaratne

    ජෙනියක් ගන්න උපදෙස්

    Ow Petrol. Mama petrol kochchara yanawada kiyala nam hoyala ne. Eth mage weda tika okkoma karagannawa current nethi welawata. Tank eka adu weddi refill karagannawa.
  13. abhayaratne

    ජෙනියක් ගන්න උපදෙස්

    https://www.facebook.com/toolcityharischandra Oya kattiyage balanna. Mama gaththa meka. 55k une mata ganna dawaswala. 3kw
  14. abhayaratne

    ගෙදරක ස්ලැබ් එකක් දාන්න හොද රෙඩි මික්ස් ද? අතෙන් අනලද?

    උගේ channel එක පොඩ්ඩක් බලපන්. සෑහෙන දේවල් ඉගන ගන්න පුළුවන්.
  15. abhayaratne

    රක්ශන අරන් කෙලවෙච්ච යක්ක පුතෙක්

    මගෙ insurance එක තියෙන්නෙත් Softlogic එකේ. මම insurance එක පටන් අරන් අවුරුද්දක්වත් උනේ නෑ, වයිෆ්ව hospital admit කරා. හේමාස්-තලවතුගොඩ. දවස් 4ක් හිටිය. මගෙ hospital bill එක ලක්ෂ 2ක් වගේ උනා. Insurance එකෙන් ඒ ඔක්කොම ගෙව්ව. පස්සෙ හිටපු දවස්වලට වෙනම ගෙව්ව. මුලින් hospital එකට ඇතුලත් කරගනිද්දි...
  16. abhayaratne

    තොපිට perfume එකක්

    Arpico thiyenawa
  17. abhayaratne

    මචන් මම ඇන්දිලාද? (හෙල්ප්)

    මම කල්පනා කරෙත් ඕක. මම මුලින් හිතුව ලංකාවෙ ඉදන් UK course එක කරනව ඇති කියල. දැන් බලන් ගියාම ලංකාවෙත් නෙමෙයි නෙ ඉන්නෙ.
  18. abhayaratne

    අදත් බියර් එකක් ගහනවා ..🤗🍺

    බොන වෙලාවට දේශපාලනේ ඕනෙ නෑ බං ;-)

    No contents