පුතාට නමක් දාගන්න දන්න අය උදවු කරනවද?

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    පුතාට නමක් දාගන්න දන්න අය උදවු කරනවද?

    පුතාට නම්ක් දාගන්න ඕන. අරිසෙන් අහුබුදු ශූරින්ගෙන් නම් ගත්තා. එත් ඒවට වඩා හොද නම් තියේවි කියල හිතෙනවා. එනිසා දන්න අය නම් text කරන් යනවද..??

    අකුරු ටික නම් මේව..;

    ය, ර, ල, ව, ශ, ෂ, ස, හ

    "ර" මුලට එන අකුරු තුනේ නමක් මුලට,
    සහ
    අකුරු හතරෙ නමක් දෙවනුව හදාගන්න තමයි ඕන.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රන්නුක. නමේ තේරුම නම් දන්නෙ නෑ හැබැයි... මම දන්න එකෙක් හිටියා රන්නුක කියලා..
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පුතාට නම්ක් දාගන්න ඕන. අරිසෙන් අහුබුදු ශූරින්ගෙන් නම් ගත්තා. එත් ඒවට වඩා හොද නම් තියේවි කියල හිතෙනවා. එනිසා දන්න අය නම් text කරන් යනවද..??

    අකුරු ටික නම් මේව..;

    ය, ර, ල, ව, ශ, ෂ, ස, හ

    "ර" මුලට එන අකුරු තුනේ නමක් මුලට,
    සහ
    අකුරු හතරෙ නමක් දෙවනුව හදාගන්න තමයි ඕන.
    රවීන්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සින්හල බුඩිස්ට් ද නැත්නම් වෙස්ටන් පැත්තට බර එකක් ද ? පොශ් එකක්ද ඕන ඔයාට...

    අර කූබියො එකෙ ජෙහාන් ෆනැන්ඩො වගේ

    දිව උලුක්කු වෙන නම් තමය් නැගල යන්නෙ දැන්

    කොල්ලට හොදම නම බලල දාන්න... පස්සෙ ඌට අව්ල් හිතෙන්නෙ නැති විදියට..
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    සින්හල බුඩිස්ට් ද නැත්නම් වෙස්ටන් පැත්තට බර එකක් ද ? පොශ් එකක්ද ඕන ඔයාට...

    අර කූබියො එකෙ ජෙහාන් ෆනැන්ඩො වගේ

    දිව උලුක්කු වෙන නම් තමය් නැගල යන්නෙ දැන්

    කොල්ලට හොදම නම බලල දාන්න... පස්සෙ ඌට අව්ල් හිතෙන්නෙ නැති විදියට..

    මම බලන්නෙ තේරුමක් තියෙන next generation එකට match වෙන එකක් කමක් නෑ.

    ර මුලට අකුරු තුනක් සහ දෙවැනි නම අකුරු හතරක් යෙදෙන නමක්.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පුතාට නම්ක් දාගන්න ඕන. අරිසෙන් අහුබුදු ශූරින්ගෙන් නම් ගත්තා. එත් ඒවට වඩා හොද නම් තියේවි කියල හිතෙනවා. එනිසා දන්න අය නම් text කරන් යනවද..??

    අකුරු ටික නම් මේව..;

    ය, ර, ල, ව, ශ, ෂ, ස, හ

    "ර" මුලට එන අකුරු තුනේ නමක් මුලට,
    සහ
    අකුරු හතරෙ නමක් දෙවනුව හදාගන්න තමයි ඕන.

    උබට ඉංග්‍රීසී අකුරු ටිකක් ඉල්ල ගන්න තිබ්බේ සිරාවට:P උබට ලස්සන පුතාට කටක් ඇරලා ලැජ්ජා නැතිව කියන්න පුළුවන් නමක් අම්මයි තාත්තයි කතා නරත තියපන් උබේ දරැවට එක එකා කියන නම් දාන්නේ නැතිව ඔන්න මං කිව්වා උබේ කැමැත්ත:yes:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    සමල්ක වගේ නමක් දෙවෙනි නමට ගැලපෙයි කියල හිතනව. හැබැයි ඒක ඉන්ග්‍රිසියෙන් ලියනකොට සමල්කා වගේ නිසා පස්සෙ ඉස්කොලෙ යනකොට කින්ඩි දායිද දන්නෑ. :confused:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම බලන්නෙ තේරුමක් තියෙන next generation එකට match වෙන එකක් කමක් නෑ.

    ර මුලට අකුරු තුනක් සහ දෙවැනි නම අකුරු හතරක් යෙදෙන නමක්.

    රන්සක
    රුමේශ්
    රිශින්
    රිශාන්
    රොශෙන්
    රූසිරු
    රිවින්දු
    රාශ්
    රොමේශ්

    දැන් ඔපිස් ඉවර වෙන්න කිට්ටුය් පස්සෙ කොටන්නම් තව ටිකක් ඔයා හොද එකක් බලන්න
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    රන්සක
    රුමේශ්
    රිශින්
    රිශාන්
    රොශෙන්
    රූසිරු
    රිවින්දු
    රාශ්
    රොමේශ්

    දැන් ඔපිස් ඉවර වෙන්න කිට්ටුය් පස්සෙ කොටන්නම් තව ටිකක් ඔයා හොද එකක් බලන්න

    ස්තූතියි කාරුනික අවදානයට...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ස්තූතියි කාරුනික අවදානයට...


    නෙට් එකෙන් ගත්තෙ බලන්න

    Radale
    Radawa
    Radeesh
    Radeeshan
    Radil
    Radishka
    Rahish
    Rajin
    Rakitha
    Rakithu
    Ramal
    Ramiru
    Ramithu
    Ramuditha
    Randeepa
    Randila
    Randina
    Randul
    Ranhiru
    Ranjina
    Ranmith
    Ranruwan
    Ransan
    Ransika
    Ransith
    Ransitha
    Ransithu
    Ranthis
    Ranthula
    Ranuga
    Ranuka
    Ranushan
    Ranuvitha
    Rasadun
    Rashan
    Rashel
    Rashen
    Rashmin
    Rashmina
    Rasindu
    Rathjitha
    Raveesha
    Ravesh
    Ravija
    Ravishka
    Rehan
    Rehendu
    Resandu
    Reshan
    Rigash
    Rigasha
    Risaja
    Risara
    Risindu
    Risinu
    Risone
    Rithira
    Riveen
    Rivinika
    Romith Alen
    Rosindu
    Rovel
    Rovinu
    Rugeeth
    Rumika
    Runesh
    Rushev
    Rusiru
    Ruven
    Ruveth
    Ruviru
    Ruwith