පිටකොටුව babies items කඩවල් මොනවද ??

jwaruna

Junior member
  • Sep 9, 2006
    672
    17
    18
    colombo
    පිටකොටුව babies items කඩවල් මොනවද ??

    පිටකොටුව හොඳ babies items තියන කඩවල් මොනවාද යලුවනේ... ?? බබා හම්බ වෙන්න කලින් බඩු ගොඩක් ගන්න තියනවා.. ගොඩක් අඩුවට ගන්න පුලුවන් නම් හොඳයි ....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේන් ස්ට්‍රීට් එකේ තියෙනවා කඩ කීපයක්... ඒත් ඔය කියන තරම්ම ලාබයක් නෑ... මොනවද ගන්න බලන්නෙ..? මම නම් ගත්තේ මරදානේ Lady J එකෙන්.. ඒකේ නම් ඔක්කොම වගේ තිබ්බා... ගොඩක්ම කොලිටි බඩු ඕනේ නම් ඉතිං Kids Unlimited කොහුවල හරි බම්බලපිටියේ Farlin එක හරි තමයි...
     
    jwaruna

    Junior member
  • Sep 9, 2006
    672
    17
    18
    colombo
    මේන් ස්ට්‍රීට් එකේ තියෙනවා කඩ කීපයක්... ඒත් ඔය කියන තරම්ම ලාබයක් නෑ... මොනවද ගන්න බලන්නෙ..? මම නම් ගත්තේ මරදානේ Lady J එකෙන්.. ඒකේ නම් ඔක්කොම වගේ තිබ්බා... ගොඩක්ම කොලිටි බඩු ඕනේ නම් ඉතිං Kids Unlimited කොහුවල හරි බම්බලපිටියේ Farlin එක හරි තමයි...

    බබෙක්ට අවශ්‍ය ඔක්කොම දෙවල් ගන්න නම් ඔනෙඒ..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    adum newei neda ?
    nappies ehema enwei neda ?
    aduwata ganna epa ehema ewa nam..podi ekaata dadiya danna hame bibili enna gannawa laaba badu walin.. ganna ekak hoda kawruth ganna wargekin ganin...
    laaba ewa hoyanna epa ohoma ewata bro..

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    laaba badu aran mage yaluwekge akage puthata ohoma prashnayak unaa.. bibili enna gaththa age thatttam peththe..
    baba naawana besam, plastic anith ewa, adum daana item wage ewa nam awulak nehe... kotuwe kiyala maha loku aduwa nehe machan.. kotuwe adu na hemadema... mila hoyala balapanko ganna kalin kotuwe ona nam podi gaanak adu athi...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    loba novi babata hoda dewal ganin hoda kadakak balala. mokadda bn oya jeewithe aduwatama hoyanne. laaba baduwe hilak. gedarata papissak, wathura malak, gloves, saban wage nam aduwatama gatthata kamak na bn eth babata hoda dewal tikak ganin
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බබෙක්ට අවශ්‍ය ඔක්කොම දෙවල් ගන්න නම් ඔනෙඒ..

    හොස්පිටල් ලිස්ට් එකේ දෙන ඔක්කොම එතන තියෙනවා... පැම්පර්ස් වගේ ඕනේ නම් කොටුවෙන් ගන්න පුලුවන්..
     
    jwaruna

    Junior member
  • Sep 9, 2006
    672
    17
    18
    colombo
    loba novi babata hoda dewal ganin hoda kadakak balala. mokadda bn oya jeewithe aduwatama hoyanne. laaba baduwe hilak. gedarata papissak, wathura malak, gloves, saban wage nam aduwatama gatthata kamak na bn eth babata hoda dewal tikak ganin

    Hoda dewal tikak thamai... pettha walain godak aya gihin aragena awith thiyanawa..
     
    jwaruna

    Junior member
  • Sep 9, 2006
    672
    17
    18
    colombo
    හොස්පිටල් ලිස්ට් එකේ දෙන ඔක්කොම එතන තියෙනවා... පැම්පර්ස් වගේ ඕනේ නම් කොටුවෙන් ගන්න පුලුවන්..

    පැම්පර්ස් ගොඩක් ගන්න ඔනේ
     
    jwaruna

    Junior member
  • Sep 9, 2006
    672
    17
    18
    colombo
    සොහොන;22927074 said:
    දෙහිවල p&s පස්සෙ සුපිරි කඩයක් තියනවා තට්ටු 2 කට

    ඔනෙම දෙයක් තිබෙ

    කඩෙ නම මොකක්ද ?