Used phone ගන්න එක් recomend කරන්න බැ. එහෙම ගන්නවා නම්ඒ වගේම Perormance අතින් හොඳටම තිබුනත් andronoid version එක අඩුම ගානෙ 8 න් උඩ එකක් ගන්න.
:yes:
experience එකෙන් කියන්නෙ, budget level redmi නම් ගන්න හොඳ නැ. specalily redmi 7 / Y3 වලට පස්සෙ ආපුවා. signal හොඳටම තියෙන area එකක නම් අවුලක් නැ...