Xiaomi Phone 🆙
kinkon Well-known member Aug 5, 2007 115,909 2 115,966 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 8, 2023 #21 Xiaomi Phone
Dntec Well-known member Sep 20, 2010 2,057 387 83 සිංහලදීපේ Oct 8, 2023 #22 Sansaare said: Thanks!! මේක මම විස්තර අහපු Xiaomi ෆෝන් එකේ Spec & price වලට ආසන්නම ෆෝන් එකක්නේ. samsung midrange phone අවුල් කියන එක මේකට අදාල නැද්ද ?? මේකේ ෆොටෝ (කැමරා) කොහොමද ?? Click to expand... Samsung midrange phone හොඳයි කියන්නම බැ හැබයි redmi වලට වඩා හොඳයි කියල මට හිතෙනව යාලුවන්ගෙ phone අතපත ගාල බලන කොට. example එකක් විදිහට ගත්තොත් කොලඹ වගෙ ඉන්නකොට redmi samsung phone දෙකම 70mbps speed එකක් පෙන්නනකොට දුර පලාතකට ගියහම samsung එකෙ 15mbps පෙන්නනව redmi 4mbps වගේ පෙන්නන්නෙ (එකම mobile operator ට). මම නිකන් කිව්වෙ Samsung Galaxy A24 එක ගැන.පොඩ්ඩක් හොයලා බලලා ගන්න samsung use කරන එකෙගුනුත් අහල ගන්න. midrange phone වල LED display එකේ green line issue එකක් එනවා. අපේ එකෙක්ගෙ Samsung M31 එකකට set වුනා warrenty period එක ඉවර වුනු ගමන්ම. Last edited: Oct 8, 2023
Sansaare said: Thanks!! මේක මම විස්තර අහපු Xiaomi ෆෝන් එකේ Spec & price වලට ආසන්නම ෆෝන් එකක්නේ. samsung midrange phone අවුල් කියන එක මේකට අදාල නැද්ද ?? මේකේ ෆොටෝ (කැමරා) කොහොමද ?? Click to expand... Samsung midrange phone හොඳයි කියන්නම බැ හැබයි redmi වලට වඩා හොඳයි කියල මට හිතෙනව යාලුවන්ගෙ phone අතපත ගාල බලන කොට. example එකක් විදිහට ගත්තොත් කොලඹ වගෙ ඉන්නකොට redmi samsung phone දෙකම 70mbps speed එකක් පෙන්නනකොට දුර පලාතකට ගියහම samsung එකෙ 15mbps පෙන්නනව redmi 4mbps වගේ පෙන්නන්නෙ (එකම mobile operator ට). මම නිකන් කිව්වෙ Samsung Galaxy A24 එක ගැන.පොඩ්ඩක් හොයලා බලලා ගන්න samsung use කරන එකෙගුනුත් අහල ගන්න. midrange phone වල LED display එකේ green line issue එකක් එනවා. අපේ එකෙක්ගෙ Samsung M31 එකකට set වුනා warrenty period එක ඉවර වුනු ගමන්ම.
a2mdb Well-known member Sep 12, 2013 3,968 5,636 113 Oct 9, 2023 #24 Ramiel said: තරහකාරයෙක්ටද Click to expand... ඇයි බං ?
aliman Well-known member Dec 27, 2008 1,504 429 83 Nugegoda Oct 9, 2023 #25 Issara hodai dan nam aul mcn
crazykavi Active member Sep 27, 2012 187 166 43 Oct 9, 2023 #26 Redmi 12 (8GB/128GB) https://genxt.lk/ https://maps.app.goo.gl/ucbEoPSMoc6ejoR39