1. C

    LED TV Help

    මචන් දිනපාල එකෙන් philips එකක් ගන්න පුළුවන් 25 කට විතර. Quality එක ඉතින් showroom එකකට ගියාම බලන්න පුළුවන් .
  2. C

    ලක්ෂ 45 කට ගන්න උස වාහනයක් ??

    Fuel economy එක ප්‍රශ්නයක් නෙවෙයි නම් tivoli එක හොඳ වාහනයක්. Comfortable, good handling, vezel එක වගේ ගැස්සෙන්නෙ නෑ .
  3. C

    නිව්සිලන්ඩ් මුස්ලිම් උන්ව මරනවෝ...

    කාට prey කරන්නද බන් , ඕක වෙන්නත් ඇත්තෙ අල්ලගෙ කැමැත්තෙ හැටියටනෙ..
  4. C

    සුජිත් නිශාන්තගේ විස්මිත දේශපාලන අනාවැක&

    මාර අනාවැකියක් නේ. එන්නේ කවුද කියල පේන්නෙ නැද්ද මූට?
  5. C

    1st Time with DSLR

    Dry box එකක් මල්වත්ත පාරෙ bathik center එකෙන් අඩුවට ගන්න පුළුවන් .
  6. C

    Nissan March Auto 2000 or 2001 හොදද?

    අවුරුදු 12ට විතර කලින් මට ඕකක් තිබුනා . මම පාවිච්චි කරපු ජරාම වාහනේ . Petrol බොනව . ලෙඩ ඉවරයක් නෑ හදල . කන්දක් නගිද්දි ac එකත් off කරන්න ඕන. නැත්නම් අදින්නේ නෑ .
  7. C

    Stingray vs Vitz

    මචන් හැම දේටම වඩා තමන්ට හරියටම ගැලපෙන්නේ කෝකද කියලා හිතල බලන්න . නැත්නම් ඉක්මනටම ගත්තු වාහනේ එපා වෙයි . Daily office යන්න වගේ නම් stingray එක හොඳ වෙයි . ඒත් family එකත් එක්ක ගමන් යන්න නම් හරියන්නේ vitz එක . Stingray එකේ luggage space ගොඩක් අඩුයි . පිටිපස්සෙ යන්න පුළුවන් දෙන්නයි .
  8. C

    නලීන් ද සිල්වා , ගුණදාස අමරසේකර සහ ගණනාථ ඔබ&#3

    Please visit kalaya.org. Dr. Nalin de silva has answered all your questions.
  9. C

    LG Sound System

    LG වල sound නම් එච්චර හරි නෑ . මගෙ යාලුවෙක් ගත්තා 65කට එකක්. සද්දෙ නිකම් ලොතරැයි කූඩුවක වගේ .
  10. C

    Car Plastic Parts Cleaner

    Arpico family car care- interior cleaner for all surfaces. Rs.290/-. Photo දාන්න තේරෙන්නේ නෑ බන්.
  11. C

    Car Plastic Parts Cleaner

    Car interior cleaner වලින් පුළුවන් plastic කෑලි clean කරන්න . මම නම් ගත්තේ arpico එකෙන්.
  12. C

    වාහනයක්_විකුනද්දි

    ඕනම කියනව නම් 3rd party එකක් දාල දෙන්නයි තියෙන්නේ
  13. C

    Dialog tv ගාස්තු වැඩි කරලද ?

    Dialog tv ගාස්තු වැඩි කරලද ? අද මේ message එක ආව..'Hithawath Paribhogikaya, obage Per Day TV LITE PACK packagaye dayinika gasthuwa, 2018 December 1 dina sita Rs.8+tax lesa wenas kara etha. Sthuthiyi'.
  14. C

    Toyota Vitz Brand new or Second hand Allion etc..

    Sterling එකේ labour විතරයි free. ඒ උනාට service එක හොඳට කරනවා . Warranty එක උනත් හොඳයි .
  15. C

    Toyota Vitz Brand new or Second hand Allion etc..

    Go for a vitz, with a warranty and peace of mind.
  16. C

    Sarath de alwis instrumental help

    Thank you for bumps.
  17. C

    Brand new SUV monada wediyen honda

    Toyota rush එකත් එනව නේද ?
  18. C

    Sarath de alwis instrumental help

    Thanks
  19. C

    Sarath de alwis instrumental help

    මචන්ල අනූ ගනන් වල ආපු සරත් ද අල්විස් ගෙ ලස්සන instrumental album එකක් තිබුනා . නම මට මතක හැටියට the first movement . පුළුවන් කෙනෙක් මට මේක හොයල දෙනවද. කාලයක් තිස්සේ හොයනවා ඒත් හම්බ උනේ නෑ.
  20. C

    Vezel 2016 or MG ZS 2018?

    Vezel එක ගැස්සෙනව වැඩියි බන්. Warranty එකක් එක්ක අලුත් එකක් ගන්න එක තමයි මම නම් recommend කරන්නේ . තව 3ක් දාල tivoli එකක් උනත් ගන්න පුළුවන් .

    No contents