1. C

    Folding mattress/ camping mattress

    Arpico
  2. C

    Fila, Nike shoes - Kandy

    DSI @ kcc and near junaids yatinuwara weediya.
  3. C

    Refrigerator Help

    Damro/ Innovex බඩුත් හොඳයි service එකත් හොඳයි . Singer service එක ඉස්සර ට වඩා හොඳයි . ඒත් බඩු ඉස්සර තරම් quality නෑ .
  4. C

    Best DSLR under 70K?

    Nikon D3500
  5. C

    කඩවත මහසෙන් වෙදාගෙන් බෙහෙත් ගත්ත අය ?

    Try සදුන් වෙද මැදුර , කඩවත . 0112190330. අහල තියෙන විදිහට ගොඩක් හොඳයි .
  6. C

    කැමරාවක් ගන්න

    D7200 is not available anymore. You can buy D5600 with 18-140mm lens for about 120000. Better buy from phototechnica. Get a uv filter and a dry box too. (That you can buy from bathik center for a very reasonable price ).
  7. C

    රනිල් පලවමු

    Ranil will resign in next 24hrs and unp will support slpp to dissolve the parliament - kiriella.
  8. C

    සජිත්_දිනුමි

    කොහෙද මේ යකා කලින්ම පරාජය බාර ගත්තනෙ . කී දෙනෙක්ගෙ ආතල්ද කැඩුවේ ..
  9. C

    GROUNDBREAKING BREAKING NEWS!

    Common sense would be more accurate..
  10. C

    ලොකුම ලොකු අවුලක් ප්ලිස් හෙල්ප් මචං

    සින්හල වෙද මහත්තයෙක් ට පෙන්නුවොත් මොකද . සමහර අය ඔය subjects දෙකම දන්නවා
  11. C

    ඩොලර් රුපියල වලට මාරු කරනවනම්

    Prasanna එකේ rate එක හොඳයි . සමහර වෙලාවට hemas building එකේ money changers ල ගෙන් ඊට වඩා පොඩි ගානක් ගන්න පුළුවන් .
  12. C

    නොවැම්බර් 18 න් පස්සේ

    මොනව නැතත් සමහර එවුන්ට අලුත් elakiri account එකක් නම් හදාගන්න වෙයි 18න් පස්සෙ...
  13. C

    gotata kade yana ewun

    පුදුම දේශපාලන දැනුමක් තියෙන මහත්තයෙක් නේ...
  14. C

    Micro Geely MX7 ගැන දන්න කවුරු හරි ඉන්නවද?

    Micro එකේදී service එකට ගෙනාපු එකක් දැක්ක . දුක හිතෙනව. දොරක් අරින්න වහන්න ත් මාර ගේමක් දෙන්න ඕන.
  15. C

    නැව් රෙපෙයාර්

    නැව් repair නම් වරායේ වෙන්න බෑ. Dockyard එකේ වෙන්න ඕන . Dockyard එකට කෙලින්ම ගන්නව අඩුයි . Manpower agentsල ගෙන් temporary ගන්න ඒව වෙන්න ඇති .
  16. C

    මේ fridge දෙකෙන් කෝකද හොද?

    Samsung one is convertible and it is very useful. If 250l is enough you may consider damro / innovex which are more suitable for local conditions.
  17. C

    Best all in one lens for Nikon

    මට 50mm prime lens එකක් තියෙනවා මචන් . ඒක portrait වලට හොඳයි . ඒත් ගොඩක් වෙලාවට 18-55 එක තමයි use වෙන්නේ . අඩු ගානෙ 18-140 එකක් වත් තිබුන නම් වැඩේ ලේසියි .
  18. C

    Best all in one lens for Nikon

    මචන්ල මේකයි කේස් එක. මට තියෙන්නේ nikon 5100 එකක් 18-55, 55-200mm lens එක්ක . ඒත් lens මාරු කරන්න ගියාම එපා වෙනවා . මම බැලුවේ 18-300mm lens එකක් ගන්න . ඒත් reviews බලද්දී එකේ distortion වැඩියි , sharpness අඩුයි . දන්න කෙනෙක් කියනවද හොඳ all in one lens එකක් . ගන්න තියෙන තැනක් කියන්න පුළුවන් නම්...
  19. C

    රටට තිබ්බ නැව්

    As I know CSC bought two new bulk carrier ships about 6 years ago.

    No contents