ලක්ෂ 45 කට ගන්න උස වාහනයක් ??

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ලක්ෂ 45 කට ගන්න උස වාහනයක් ??

    Dual clutch සීන් එක නිසා 2014 Vezel සිහිනය අත් ඇරියා .... දැන් තියෙන Insight එක 140,000 දුවලත් ප්‍රශ්න නෑ, ඒත් පොඩ්ඩ ඇත්තන් යට වැදෙනවා. Head low beam එලිය නෑ.

    ලක්ෂ 45 කට වගේ 2nd hand හොඳ SUV මොනවද තියෙන්නේ...
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Market thiyena magualak ganin insight wage labbawal ganne nethuwa.

    Insight මගුලක් තමයි යකෝ අවරුදු 3ක් පදින්නේ..... එක මාරු කරන්න තමයි එකක් හොයන්නේ...
     

    Dragon_Rider

    Active member
  • Oct 20, 2014
    93
    63
    28
    umbata thel prashnayak naththan 45kata suv ekakata yanna.rav 4,xtrail thama thyenne habai petrol karanawa adui.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    matath tibbe insight ekak. wena awlak notibunata yata wadinawa hama thanama. passe vezel ekak gatta ground Clarence 135 vs 185. yata wadinnema na hena walawal wala giyata trip ehema yaddi sinhalu 4-5 dagena. eathin patta.
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    matath tibbe insight ekak. wena awlak notibunata yata wadinawa hama thanama. passe vezel ekak gatta ground Clarence 135 vs 185. yata wadinnema na hena walawal wala giyata trip ehema yaddi sinhalu 4-5 dagena. eathin patta.

    Vezel ඩුඅල් ක්ලච් කෙස් නිසා ගන්න බයයි.... රෙපෙයාර් අවොත් ලක්ෂ 4 විතර යනවලු...
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Vezel ඩුඅල් ක්ලච් කෙස් නිසා ගන්න බයයි.... රෙපෙයාර් අවොත් ලක්ෂ 4 විතර යනවලු...
    :yes: risk atha.hadisiye wath repair ekak awoth afford karanna bari nam wena ekakata yana eka hodai.
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    Suzuki Escudo ekakata palayan 2008- 2010 wage. Supiri badu .japanese
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    godak parana ekak gannath epa bahutharayak sinhalu wahana pawichchi karana widihata wahana thiyenne na :lol:
     

    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    Fuel economy එක ප්‍රශ්නයක් නෙවෙයි නම් tivoli එක හොඳ වාහනයක්. Comfortable, good handling, vezel එක වගේ ගැස්සෙන්නෙ නෑ .