මම ගියා අලුත් කරන්න සතියකට කලින්
සෙනසුරාදා දවසක ගියා මෙඩිකල් එක ගන්න
යාලුවෙක්ගේ ලේ චෙක් කලාම සීනි 220යි ඌ Fail
සීනි තියෙනවා වගේ හිතෙන උන් වතුරවත් බොන්නේ නැතුව පලයල්ලා.
:P:P:P:P
වේරහැර ගියා බ්රහස්පතින්දා
වැඩිපුර 500 දීලා One Day ගන්න එපා
ඔක්කොම උන් ඉන්නේ One Day ගන්න
නෝර්මල් එකේ පෝලිම නෑ ඇතුලට...