ඇස් සහ ලයිසන් අලුත් කිරීම
මචන්
ලයිසන් අලුත් කරන්න වෙලා තියෙන්නෙ. මෙඩිකල් යන්න ඕන. එක ඇහැක් පේනවා මදි. කන්නාඩි ගන්න වෙලාවකුත් නෑ. ඇස් පෙන්නන තැනකින් ඇස් චෙක් කරල තුන්ඩුව අරන් ගියොත් මෙඩික පාස් වෙන්න පුලුවන්ද?