ගිය සෙනසුරාදා ගියා Renewal. බයේ ගියෙ ඇස් අවුලක් වෙයි කියලා. උදේ 6 වෙනකොට නුගේගොඩ හිටියා. 5 වෙනියා පෝලිමේ. ඇස් දෙක Left 9/12 Right 12/12. සමහර වෙලාවට දුර තමයි මටත් අවුල. සියුම් දේවල් Blur වෙලා පේන්නෙ. නැත්නම් හොඳට පේනවා. Mobile Phone & Computer Screens නිසයි කෙළ වුණේ ඇස්. ඩොකාගෙන් ඇහුවහම, "That's enough for the moment" කිව්වා.
ගෙදරදිම චෙක් කරලා බලන්න පුලුවන්. Eye testing Charts තියෙනවා Google කරලා print එකක් දාගෙන, මීටර් 6 ක් විතර දුර ඉඳලා ඇස් දෙක මාරුවෙන් මාරුවට වහලා බලන්න. පුලුවන් නම් ඇස් චෙකින් පාරක් දාළා, අවුල් නම් කණ්නඩියක් දාගෙන යන්න. වෙන තැන් වලින් අරගෙන යන කොල වැඩක් නැහැ එතනට. ඒ වෙලාවෙ පෙන්නන එක හරියට කියන්න ඕනි.
සෙනසුරාදා RMV යනව නම් වේරහෑර, Licence Renewal Token 100 යි, New licence registration
token 200 යි දෙන්නෙ. උදේම යන්න පුලුවන් නම් ගොඩ. පරක්කු වෙලා නම් ගිහින් වැඩක් නැහැ. 8.40 ට RMV ගිහින් කාඩ් එක ගන්නකොට 12.45 දවල්. කීප දෙනයි ඉන්නෙ සෙනසුරාදාට RMV වේරහෑර Staff එකේ. අලුත් කාඩ් එක දෙන්න 15 min වලට කලින් අපි Application එක Update කරන Mobile Number එකට SMS එකක් එනවා One day service නම්.
Light Vehicles One day service fees
Medical - 800/=
Licence - 1700/=
One day fee - 500/=

Last edited: