1. Q

    Baba nathiuna

    Pregnant උනොත් මාස 3ක් යනකන් තාටවත් කියන්න එපා...ගෙදර අය විතරක් දැනගෙන හිටියෝත් ඇති.. මුල් මාස 3 නම් හොඳටම පරිස්සම් වෙන්න වෙයි.. ආයි පාරක් try එකක් දීපන්...බැරි වෙන එකක් නැ nxt tym..
  2. Q

    ඉරානය පරමාණු බෝම්බ සෑදීම අරඹයි.

    kohoma unath uddayak nam athi wenna bn...owa nikan mawapam..
  3. Q

    SLT

    Kapenawa athi bn pennanne natuwata...
  4. Q

    බස් සීන් එකේ 1st Round කාමරේ 2nd Round 😂👌

    අධ්‍යාපන අරමුණ වෙනුවෙන්...PM කරපන්කෝ....
  5. Q

    India

    උඹ ඉතින් ඕක ගැන ඉන්දියානු රජයත් එකක් කතා කරපන්...මෝදී වත් ඉන්දියාවේ පොලිසියවත් elakiri එන්නේ නැනේ මේකේ ඒවා දකින්න....
  6. Q

    මෝඩයන් අන්දන මැදමුලන කලාව

    යකෝ හිතලා බලපන් උදේ පාන්දර 4.45ට නැඟිටලා post එකක් දානවා කියන්නේ....පැරදුණ දවසේ ඉඳන් නින්දක් නැති එකේක වගේ...පව් බන්....jobak කරන එකෙක් නම් උදේ පාන්දර job එකට යන්න ලැස්ති වෙනවා..ඉගෙන ගන්න එකේක් නම් පොතක් හරි බලනවා....සත පහක වැඩක් නැති උන් තමා මේ ඉන්නේ.... ගන්ධබ්බ ජිිවිත
  7. Q

    සුනිල් රත්නායක

    ලංතාවේත් නැතුව ඇති මු...තොහේ හරි තුත්තුකුඩියක ඉඳන් පොර ටෝත් දෙනවා ඇති...
  8. Q

    කවුද මුලින් ම පනින්නෙ ..

    මම නම් හිතන්නෑ කාවවත් ගනියි කියලා...ගත්තත් රඟන්න නම් හම්බෙන්නෑ..කුස්සියට වෙලා ඉන්න තමා වෙන්නේ...රාජිත, මංගල වගේ රටින් යයි යන්න...ගෝඨා එක්ක සෙල්ලම් කරන්න හම්බෙන්නෑ..වේදිකාවේ සද්දේ දාපු උන් දැන් පැම්පස් ඇඳන් ඇත්තේ...ගෙවෙන හැම මිනිත්තුවේ ම චු බිංදුව බිංදුව ලීක් වෙනවා ඇති..
  9. Q

    Live:චන්ද ප්‍රතිපල 2019

    පානදුරේ ගැම්ම.....................
  10. Q

    Live:චන්ද ප්‍රතිපල 2019

    පානදුර කොහොමද බන්..
  11. Q

    Live:චන්ද ප්‍රතිපල 2019

    මොන හුයන්නක් ද බන්...කරුමක්කාර යාපනේ ඉවර උනාම මඩකලපුව එනවා....නුවරඑළිය, මස්කෙළිය....තව එන්න තියෙනවා...දැනටමත් ගැප් එක ලක්ෂයට වැඩි...
  12. Q

    Live:චන්ද ප්‍රතිපල 2019

    උතුර බරට ගියාට දකුණ යන්නේ පොඩියටනේ බන්....තව මස්කෙළිය, නුවරඑළිය ආවෙත් නැ...
  13. Q

    Live:චන්ද ප්‍රතිපල 2019

    කුරුල්ලා මාරු වෙච්ච උන්...
  14. Q

    Live:චන්ද ප්‍රතිපල 2019

    උතුරු නැගෙනහිරෙන් විතරයි සජිට දුන්නම ඇති බන්...බලපන්කෝ ගැප් එක...මෛත්‍රීට වඩා අරන් සජියා...
  15. Q

    Live:චන්ද ප්‍රතිපල 2019

    යෝධියේ ගෝඨාට ඡන්දේ දිලා ගෝඨා දිනනකන් කක්කා බරත් දරන් බලන් ඉන්නේ.....2015 මතක් වෙනවා.....
  16. Q

    Live:චන්ද ප්‍රතිපල 2019

    කක්කා බරකුත් හැදුනා යකෝ...යාපනේ ආරම්භය පමණි....ඉතිරි ටික එද්දි කක්කා යයි වගේ...
  17. Q

    Live:චන්ද ප්‍රතිපල 2019

    උඹ නම් කියයි....කවුද දන්නේ සජියාට දිලා ද කියලා...ගියපාරත් ලක්ෂ 2ක්...
  18. Q

    Live:චන්ද ප්‍රතිපල 2019

    මේ පාර සිංහල පැති වල ඡන්ද ප්‍රතිශතය අඩු වෙලාද.....?දෙමළ, මුස්ලිම් පැති වල ඡන්ද ප්‍රතිශතය වැඩි වෙලාද....?මොකක් වෙයිද ඒ නිසා.....?
  19. Q

    Live:චන්ද ප්‍රතිපල 2019

    මේ පාරත් උතුරෙන්, නුවරඑළියෙන් හැමිනෙයි ද බන්...?බයත් හිතෙනවා...
  20. Q

    Sajith is winning by a small margin CONFIRMED!

    ෂා....මං තාම ඡන්දේ දැම්මේත් නැ...සජිත් දිනලත් ඉවරයිනේ...දැන් ඉතින් පරදින්න යන ගෝඨාට දෙනවා...

    No contents