Live:චන්ද ප්‍රතිපල 2019

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුරුනෑගල පොල්ගහවෙල ගෝඨ 57.98 % සීහලු :love::love::love:

    ගම්පහ කටාන ගෝඨ 58.10% සීහලු :love::love::love:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    චන්දයක් ආවම ගාල්ලේ මාතර උන් ට "ආදරෙයි පැලෙන්න.."

    අනික් වෙලාවට...

    ඒ අඩෝ උබල දන්නවද ගාල්ලේ උන් කිබුල බනිස් වලට කියන්නේ සීනි කුරුල්ලා කියලා බන්.. හය්යෝ ලැජ්ජාවේ බෑ.. :rofl:

    Just messing with you guys, no hard feelings :P:rofl:

    I voted for #GOTA