Live:චන්ද ප්‍රතිපල 2019

qrajiq

Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    උතුර බරට ගියාට දකුණ යන්නේ පොඩියටනේ බන්....තව මස්කෙළිය, නුවරඑළිය ආවෙත් නැ...
     

    Moratu_bro

    Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    දකුණෙ results දෙනකම් ඉදපන් මචන්ලා. දකුණෙ මිනිස්සු 65% ක වඩා අරන් දෙනවා ගෝටට
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    බලපල්ලා උතුරේ දෙමලු .. උන්ගෙන් ආදර්ශයට ගනින් .. අපිත් මීළඟ මැතිවරණයකදී සිංහල පැති වලින් දෙන්න ඕන 80% එහා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සීහලුන් උතුරෙන් ඉගෙන ගන්ඩ ඕන, පේනවනෙ උන්ගෙ හැට්.. ගූ ඇන් පී උන් උක දිල දීල කොටින්ගෙ චන්ද අරන් විලි ලැජ්ජාවෙ බැ...
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    නැගෙනහිර අම්පාර(දිගාමඩුල්ල නම් ගොඩක් වෙලාවට ගෝඨට එනවා...)
    මඩකලපුව කරුණට පිල්ලෙයාන්ට ඡන්ද ටිකක් තියෙනවා...
    ත්‍රිකුණාමලය නම් දන්නේ නෑ :sorry:
    Trinco sinhala ennawa neda tikak?uthura thram aul wena ekak na..:yes: