මිනිස්සුන්ට අපිව දැන් මතක නෑ
"ඉස්සර අපිට අඩි දහයක් පයින් යන්න දෙන්නෙ නෑ, කවුරුහරි වීල් [sic] එකක් අරං ළඟට ඇවිත්... මල්ලි, ගිහින් දාන්නද කියලා අහනවා. දැන් අපි කිලෝමීටර් ගානක් පයින් ගියත් කාටවත් ගාණක් නැහැ."
"දැන් බස්වල කවුරුත් අපිට සීට් එකක්වත් දෙන්නෙ නැහැ. දුන්නත් දෙන්නෙ තරහින් එක එක ඒවා කියව...